Ransomware ප්‍රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී.
    virus guard එකද :rofl: නොදකින් මෝඩ පාන්ඩු හැත්ත
     
    • Haha
    Reactions: s.p.n

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවට හරි සරල ක්‍රම තියනවනෙ data backup and encryption...
    ransomware වලින්වත් පරෙස්සම් වෙන්න දන්නෙ නැති අය ඇයි ඕවට දාන්නෙ...
    1694336700592.jpeg
     
    • Haha
    Reactions: s.p.n

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,959
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
    මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
    LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.

    එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.


    owala innet mole nati buuru pakayone
    mokak hari dinuwa kiyala ewwot redda kare tiyan ne open karanne
    anika oya labbe monawa gannada attack karala
    cloud/backup wat dagena nati pake ICTA da munta tiyenne
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ආ ට්‍රැමඩෝල් වැටෙන් පුක දෙන්නා . පුක්ශණය වෙන්න තියන ආසාව පුක්ශිතයා
    Gov ටික්කට ඇටෑක්
    නොදන්න පකවල් කියවන් නැතුව අතේ පාරක් ගහල නිදා ගත්තොත් මොකද?
    "gov ටිකට ඇටැක්"
    ane pala hutta
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    නොදන්න පකවල් කියවන් නැතුව අතේ පාරක් ගහල නිදා ගත්තොත් මොකද?
    "gov ටිකට ඇටැක්"
    ane pala hutta
    තෝ උදේම පෙති දාල චේන් පැනලනම් ඇගිල්ල පුකේ ගහන් නිදාගනින් පුක්ශණය නොවී පගයා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta :lol:
    Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban. :lol:

    Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda? :lol:
    Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.

    DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam :lol:

    Ochchara deyak wenakam server admin la hujja dada da hitiye ✋:lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    එකත් එකටම ජෙබ්බන්ගේ වැඩක් වෙන්න ඇති. මාලිමාව තහනම් පක්ෂයක් කරමු!
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta :lol:
    Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban. :lol:

    Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda? :lol:
    Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.

    DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam :lol:

    Ochchara deyak wenakam server admin la hujja dada da hitiye ✋:lol:
    Aniwa idiya hoda ewun tika migrate karala ethi hariyata KT ekak nodi.hitapan oya commvault wagenan duwanne hariyata monitor kale nettan ledak enakan dan nane.man danna widihata nan ICTA vmware duwanne.ekath podi cluster ekak.mata hithenawa mun onprem hnda oya zimbra wage mokak hari opensource ekak use kalada kiyalath.Mona kalath wedak ne itin hariyata gewan nane e hnda owata hoda aya yan ne.