All files encrypted as *.nppp
How to Decrypt my files.
Plz help....![]()
Tried deycriptors :
Emsisoft
Kaspersky
Bitdefender


ඕනම ෆයිල් තියේ නං කරන්න තියෙන්නේ වෙන හාඩ් එකක් අරන් දැනට ඒකට වින්ඩෝස් දාලා වැඩ කරගන්න. ඔය Ransomware එකටDecrypter එකක් ආපු දාක ගොඩ දාගන්න.උබ දාන්න ගිය සොෆ්වෙයා එකයි. ඩවුන්ලෝඩ් සයිට් එකයි දාපන්. තව එකෙක් හරි අමාරුවේ වැටෙන එක නවතියි.ඕනම ෆයිල් තියේ නං කරන්න තියෙන්නේ වෙන හාඩ් එකක් අරන් දැනට ඒකට වින්ඩෝස් දාලා වැඩ කරගන්න. ඔය Ransomware එකටDecrypter එකක් ආපු දාක ගොඩ දාගන්න.

CorelDraw Crack eka gatta site eka mathaka na.... crack eka ok wuna... but after five mins system ekama awula wuna... restart karala balapuwama sorry.com![]()