Ransomware Attack nppp

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    All files encrypted as *.nppp
    How to Decrypt my files.
    Plz help.... :(

    Tried deycriptors :
    Emsisoft
    Kaspersky
    Bitdefender

    Bro... It will take like 6 months to create a decrypter for .nppp, the best thing you can do is, keep the encrypted HDD away and use another HDD for you computer with fresh installation.

    When someone come up with a decrypter you can use the HDD which you have kept away to get the encrypted files.:cool::cool:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ දාන්න ගිය සොෆ්වෙයා එකයි. ඩවුන්ලෝඩ් සයිට් එකයි දාපන්. තව එකෙක් හරි අමාරුවේ වැටෙන එක නවතියි. :) ඕනම ෆයිල් තියේ නං කරන්න තියෙන්නේ වෙන හාඩ් එකක් අරන් දැනට ඒකට වින්ඩෝස් දාලා වැඩ කරගන්න. ඔය Ransomware එකටDecrypter එකක් ආපු දාක ගොඩ දාගන්න.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උබ දාන්න ගිය සොෆ්වෙයා එකයි. ඩවුන්ලෝඩ් සයිට් එකයි දාපන්. තව එකෙක් හරි අමාරුවේ වැටෙන එක නවතියි. :) ඕනම ෆයිල් තියේ නං කරන්න තියෙන්නේ වෙන හාඩ් එකක් අරන් දැනට ඒකට වින්ඩෝස් දාලා වැඩ කරගන්න. ඔය Ransomware එකටDecrypter එකක් ආපු දාක ගොඩ දාගන්න.

    CorelDraw Crack eka gatta site eka mathaka na.... crack eka ok wuna... but after five mins system ekama awula wuna... restart karala balapuwama sorry.com :(
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ගොඩක් උන්ට ඔහොම කෙල උනාම උන් ආපු විදිහ කියන්න කැමැති නැහැ
    සයිට් එක මතක නැහැ, ආපු හැටි දන්නෙ නැහැ වගේ රජ බයිලා කියෝනව
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    If you download and use cracks, key generators and various activators etc... be careful. You WILL get hit one day. That's unavoidable. Most of these are packed with trojans or other nasties.
    Make sure you have backups of you important data offline or in the cloud.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mulin balapan offline key ekakinda online key ekakinda encrypt wela thiyenne kiyala..online nam ithin decrypt karanna wen na ransom eka gewan nathuwa..e gewwath un key eka dei kiyalath sure nane :dull: