Rap Heena Lyrics (රැප් හීන) - Kaizer Kaiz ft Lil Neo
Kalekata passae mama lankawe ahapu lassana rap song ekak. niyama meaning ekak tiyanawa. ahala balanna ahapu nathi aya
Download Song : Rap Heena - Kaizer Kaiz (with Lil NeO)
තලා පෙලල පොඩි කරලා නවත්තන්න හැදුවත් හරස්වෙලා
මම මගෙ ගමන මගේ පාරෙමයි කලකට පෙර දැකපු හීනෙට මම දැන් ලගයි.
එනකොට හීනනම් ගොඩයි ඒත් ඒකෙන් ඉටුවෙන්නේනම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි අන්තිමට මට මමම විතරමයි.
පොඩි කාලේ ඉදන් දැක්කේ හීන මට බලන්න ඕන මගේ අම්මගේ හිනාව.
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඩයි. මට ලොකු අඩන මිනිහගේ හිනාව.
ඒ මගේ හීනයයි. හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි.
හිත ඇත්නම් පත කුඩාද, සල්ලි තිබ්බනම් හීන ලගපාත.
වරෙන් කියපන් කියපන් කරපන් රැප් සෙල්ලම දරුණුයි
හිත කියන දේම අහපන් හිත කියන දේම කරපන් ලෝකෙට හොරා දයිවය විකුනපන්,
මගෙ හීන ඉටුඋන දවසට හීන නැති එකා තියන සක්කිලි කමට
ලගපාතවත් නොයිද දිනපු හීනේටත් අයිතිවසිකම් කියයි.
මව් සෙනෙහෙ මැද නෙතු කදුළු අග - කළු හීන මැද මගේ රිදුනු හිත.
ඉරි තැලුන කය නෙතු අසන්වතිය - රැප් අකුරු මත මම විදින දුක
රැප් හීනෙක පැටලිලා
රැප් හීන අමුතුයි මගේ හීන දරුණුයි, හීන වැඩිවුණා තරමට උගස් උනෙ මගෙ අම්මගේ වලලුයි.
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බ, මගෙ පදරචනය බිහිසුණුය
පොඩි කාලේ ඉදන් හීනෙන් මිමිණුවේ රැප්ය, ආණ්ඩුවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය, මම යකෙක් මගේ පෑන හරි දරුණුය,
රැප් වපුරවයි පල දරයි දළුදාපු ජීවිතේට දැන් හතුරෝ ගොඩයි
මගේ වචන ගොඩයි අත දෙන්නනම් හිටියෙනම් වටේට හතර පහයි.
උඩරට හදවතින්ම හිනාව තිබුනත් යට ගින්දර පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට අවුලක් නෑ මචන් ආයෙත් වැටුනත් පැදුරට
හීනත් වික්කා යාළුවොත් වික්කා වචනත් වික්කා ජීවිතේම වික්කා මටත් හොරෙන් මගේ අදහස් කුනුකොල්ලෙට විකිණුනා.
හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ
ඉරිසියාව විතරක් ඇයි පිටු පෙරලෙනකොට මගෙ රැප් හීන පොතේ

රැප් හීනෙක පැටලිලා ///
Rap Heena
Kaizer Kaiz ft Lil Neo
Produced by - Yuki