Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.
62116383.jpg

89407853.jpg

88814421.jpg

89000764.jpg

29793864.jpg

මේ වගේ ජරා වැඩ කරන ලංකාවේ එවුන්ටත් මේ වගේ දඩුවමක් නැතත් හොද දඩුවම් ලබා දෙන්න ඕනේ මේ වගේ අසහනකාරයින්ට

000203F6.gif
000203F6.gif
000203F6.gif
 
MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේකයි මචන්ල ප්‍රශ්නෙ

    කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල

    පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.

    හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි
     
    • Like
    Reactions: charith05
    මේකයි මචන්ල ප්‍රශ්නෙ

    කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල

    පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.

    හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි

    ඔව් සහෝ එක ඇත්ත, එත් සදාරණ ඔප්පු කිරිමක් මත් මේ දේ වුනා කියලා අපි හිතමු, එත් එ රටේ අසහනකාරයින්ටනම් මේක හොද පාඩමක්
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    me krame sehena weradi.. danduwamanam anumatha karanna berith ne.. but machan api buddhist ayane.. ekkenek thawa kenekta hinsa kara kiyala apith e waradama karala hari yanawada? anith eka oya minissu ahanne balanne nethuwa ahinsakayekta gahanawada danneth ne.. kohoma wethath past 5 years withara ape rate aparada, mankolla kem adui wage penawa neda? aparada nethuwama nemei.. aparadayak dutu thena es katawal wahan innethuwa ewa oppu karala weradi ayata danduwam denna police and anith ayata udau karanawanam ape rata thawa lassana wei.. me wage dewalnam ape ratata one ne machan.. mewa maha paw weda
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ගල්පාත මහත්තයා;10733507 said:
    ඔව් සහෝ එක ඇත්ත, එත් සදාරණ ඔප්පු කිරිමක් මත් මේ දේ වුනා කියලා අපි හිතමු, එත් එ රටේ අසහනකාරයින්ටනම් මේක හොද පාඩමක්

    අසහනකාරයන්ට දඩුවම් කරන්න ඕනේ තමයි. ඒ වුනත් බන් මෙහෙම මිනිහෙකුට වද දෙන එකනම් හොද මදි නේද?
     
    කලු පූසා;10733522 said:
    me krame sehena weradi.. danduwamanam anumatha karanna berith ne.. but machan api buddhist ayane.. ekkenek thawa kenekta hinsa kara kiyala apith e waradama karala hari yanawada? anith eka oya minissu ahanne balanne nethuwa ahinsakayekta gahanawada danneth ne.. kohoma wethath past 5 years withara ape rate aparada, mankolla kem adui wage penawa neda? aparada nethuwama nemei.. aparadayak dutu thena es katawal wahan innethuwa ewa oppu karala weradi ayata danduwam denna police and anith ayata udau karanawanam ape rata thawa lassana wei.. me wage dewalnam ape ratata one ne machan.. mewa maha paw weda

    ඔව් යාලුවා, බෞද්ධයන් විදියට මේවා අපි අනුමත කරන් නෑ, මේ වගේ දඩුවම් අපිට ගැලපෙන්නෙත් නෑ, මම කිව්වෙත් යාලුවා මේ වගේ දඩුවමක් නැතත් තව කෙනෙක්ට මේ වගේ ජිවිතත් එක්ක සෙල්ලම් නොකරන්න දඩුවමක් ලබ දෙන්න ඕනේ කියලා
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මේකයි මචන්ල ප්‍රශ්නෙ

    කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල

    පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.

    හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි

    umba kohomada danne oppuwela na kiyala. :rolleyes:
    mama nan hithanne DNA test ekak wath karanna athi :lol:

    monawa unath oyawage wada karana ewunta honda wade. :angry:
     
    Status
    Not open for further replies.