මේ වගේ ජරා වැඩ කරන ලංකාවේ එවුන්ටත් මේ වගේ දඩුවමක් නැතත් හොද දඩුවම් ලබා දෙන්න ඕනේ මේ වගේ අසහනකාරයින්ට
hodama wede.........
Hoda wade okata
මේකයි මචන්ල ප්රශ්නෙ
කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල
පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.
හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි
Lankawatath ohoma ruls genna oone..ethakotai ara kahawatte wage seen nathi wenne

ගල්පාත මහත්තයා;10733507 said:ඔව් සහෝ එක ඇත්ත, එත් සදාරණ ඔප්පු කිරිමක් මත් මේ දේ වුනා කියලා අපි හිතමු, එත් එ රටේ අසහනකාරයින්ටනම් මේක හොද පාඩමක්
කලු පූසා;10733522 said:me krame sehena weradi.. danduwamanam anumatha karanna berith ne.. but machan api buddhist ayane.. ekkenek thawa kenekta hinsa kara kiyala apith e waradama karala hari yanawada? anith eka oya minissu ahanne balanne nethuwa ahinsakayekta gahanawada danneth ne.. kohoma wethath past 5 years withara ape rate aparada, mankolla kem adui wage penawa neda? aparada nethuwama nemei.. aparadayak dutu thena es katawal wahan innethuwa ewa oppu karala weradi ayata danduwam denna police and anith ayata udau karanawanam ape rata thawa lassana wei.. me wage dewalnam ape ratata one ne machan.. mewa maha paw weda
ඔය ඉන්නේ ගල් පාත මහත්තය නේ
මේකයි මචන්ල ප්රශ්නෙ
කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල
පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.
හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි


