Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
+ rape karana eka amuma amu aparadyak..hariyata oppu unata passe ekata marana daduwama dunnata kamak na..ekata ellum gaha thiyenawa..one nam ellum gaha one nam kriyathmaka karanna puluwan..eth me kalakanni anthawadi neethi meheta genna kisima uwamanawak na..
අනිවා .
11.gif
 
  • Like
Reactions: anrdeknyke

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    rape karana ekata mehema danduwamak nodunnath galapena danduwam 2y thiyenne. Mokada eka waraddak nevei, amuma amu aparadayak.

    Ekak maraneeya dandanaya dena eka.

    Anik eka castration. Eka thamai habai hondama eka. Miniha marenneth na. Aye waradda karannath ba. Rape wuna kenata wenawa wagema jiwitha kalema windawannath wenawa.

    මමත් පිළීගන්නවා මේක සමාව දෙන්න පුලුවන් අපරාදයක් නෙමෙයි කියලා.
    මට තියෙන ප්‍රශනේ ඒකට දඬූවම් දෙන විදිහෙයි.
    තවත් සෙට් එකක් ඒක ලංකාවට ගේන්නත් හදනවා.
    නියම විදිහට නඩුවක් අහලා, එල්ලුම්ගස් නියම කරන එක ප්‍රශ්නයක් නෑ.
    නැත්නම් ඔයා කියපු දෙවෙනි එකෙත් ඇති වැරැද්දක් මට පේන්නේ නෑ.
    ඒත් කොච්චර අමානුශික විදිහටද මෙතන මරන්නේ:dull:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මම පිලි ගන්නවා... ගේමක් ඉල්ලන්න පොයින්ට් එකක් නෑ :P

    ගැණු පිරිමි හැමෝම අවස්ථාවාදී යි :D
    ලංකාවේ අපි හිතනවට වඩා රේප් කේස් ගොඩක් වෙනවා..:dull:

    aththa. Minissu mulin balanne thaman gana. Boot ekak wadina eke thiyena ekama honda thamai ita passe lesiyen rawatenne nathi eka. :D

    Mama eka parak rape wuna nangi kenek dakka. Awurdu 17y. Mata eda aththatama epa wuna. Ehema deyak dakina ekath pawak. Eken thamai mama hithagaththe ehema ekak mata wunoth ekko mama u marala hari man marila hari berenawa. Berenna bari wunoth kohomahari uwa marala math marenawa. :growl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මමත් පිළීගන්නවා මේක සමාව දෙන්න පුලුවන් අපරාදයක් නෙමෙයි කියලා.
    මට තියෙන ප්‍රශනේ ඒකට දඬූවම් දෙන විදිහෙයි.
    තවත් සෙට් එකක් ඒක ලංකාවට ගේන්නත් හදනවා.
    නියම විදිහට නඩුවක් අහලා, එල්ලුම්ගස් නියම කරන එක ප්‍රශ්නයක් නෑ.
    නැත්නම් ඔයා කියපු දෙවෙනි එකෙත් ඇති වැරැද්දක් මට පේන්නේ නෑ.
    ඒත් කොච්චර අමානුශික විදිහටද මෙතන මරන්නේ:dull:

    :yes:

    illan rape wena ganuth innawa, salli karayo passe gihin kada gena passe ane apoyi kiyala aya lankawe inne. eka nisa oya wage nithi lankawata hari yanne naha.

    tikak parakku wela hari Kahawaththe case eke ayath alluwa. kohomath lankawe horunta rape karayonta idak naha.

    eka giya presidential election ekedith oppu una. hamudawe kello dusanaya karapu wipakse apeksakaya antha widiyata paradune.

    oya wage jara wada karana ayata lankawe niyama daduwam labenawa. oya wage pahath pele daduwam ona naha.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මමත් පිළීගන්නවා මේක සමාව දෙන්න පුලුවන් අපරාදයක් නෙමෙයි කියලා.
    මට තියෙන ප්‍රශනේ ඒකට දඬූවම් දෙන විදිහෙයි.
    තවත් සෙට් එකක් ඒක ලංකාවට ගේන්නත් හදනවා.
    නියම විදිහට නඩුවක් අහලා, එල්ලුම්ගස් නියම කරන එක ප්‍රශ්නයක් නෑ.
    නැත්නම් ඔයා කියපු දෙවෙනි එකෙත් ඇති වැරැද්දක් මට පේන්නේ නෑ.
    ඒත් කොච්චර අමානුශික විදිහටද මෙතන මරන්නේ:dull:

    shariah law eka gawuna deyakwath lankawata genawata mama kamathi na. Eyala ekak genawoth eke anik kalith genna hadai.

    Habai anik athata mehema rape karala oppu wuna minihek kohoma maruwath mata nam kamak na. Amanushika aparadayak kala kenekuta dena danduwama amanushikai kiyala mata e miniha gana anukampawak athi wenne na. Rapist duk windinne eka parai, marenne eka parai. Ara rape wuna kena jiwitha kalema windawanawa. Mari maree ipadenawa.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පොරට ගල් ගහන හරි නැහැනේ බන් මොනවා උනත් :lol:

    :baffled::baffled::oo::oo: ado ban mama Qve mahinda mamatath kiyamu me krame anugamanaya karanna kiyala...

    ශ්ශ්ශ්ශ්ෂ්............ ශ්ශ්ශ්ෂ්......... මේ මේ.... මහින්ද මාමටත් මෙහෙම කෙස් එකක් තියනවද බන්..:nerd::nerd::nerd::oo::oo:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    aththa. Minissu mulin balanne thaman gana. Boot ekak wadina eke thiyena ekama honda thamai ita passe lesiyen rawatenne nathi eka. :D

    Mama eka parak rape wuna nangi kenek dakka. Awurdu 17y. Mata eda aththatama epa wuna. Ehema deyak dakina ekath pawak. Eken thamai mama hithagaththe ehema ekak mata wunoth ekko mama u marala hari man marila hari berenawa. Berenna bari wunoth kohomahari uwa marala math marenawa. :growl:
    ඔව් මාත් තද බූට් එකක් කාල තියෙනව.... ඔව් confidentවැඩි වෙනවා..:D
    එකනේ බූට් කාපු නැති අය ලාමක ටින් ටින් :rofl:
    මමත් දැකල තියෙනව බාප්පා අතින් (අම්මගේ පස්සේ හස්බන්ඩ් )
    රේප් උන අවුරුදු 15 ක විතර ගැණු ළමයෙක්...
    වැඩක් නෑ දැන් නිකන් පිස්සු හැදිලා වගේ එය ඉන්නේ.:(

    ලංකාවේ සෙක්ස් කියන එක මැජික් එකක් හින්දා තමා මෙව්වා ගොඩක් වැඩි..:baffled:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    shariah law eka gawuna deyakwath lankawata genawata mama kamathi na. Eyala ekak genawoth eke anik kalith genna hadai.

    Habai anik athata mehema rape karala oppu wuna minihek kohoma maruwath mata nam kamak na. Amanushika aparadayak kala kenekuta dena danduwama amanushikai kiyala mata e miniha gana anukampawak athi wenne na. Rapist duk windinne eka parai, marenne eka parai. Ara rape wuna kena jiwitha kalema windawanawa. Mari maree ipadenawa.

    meke patha nayi arinne nathuwa exam ekata padam karanna halo. oyage kolla ganath aha gahagena inna pora library eke mal kadanawa.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය කරපු දේ හරිද වැරදිද කියලා අපි පිට ඉදන් කොච්චර කතා කරත් අපිට පැහැදිලි උත්තරයක් ගන්න බැහැ. හැබැයි එකක් මුගේ අතින් අනාත වෙච්ච කෙල්ලගේ අම්මගෙන් හරි තාත්තාගෙන් ඇවුවානම් හරි උත්තරයක් ගන්න පුළුවං
     
    Jul 27, 2011
    55
    1
    0
    ප්‍රචණ්ඩත්වයට මම වැඩියේ කැමති කෙනෙක් නෙවෙයි නමුත් ප්‍රචණ්ඩත්වය අද වැඩි පුරම තියෙන්නේ කාළගද බැලුවොත් ඒක පැහැදිලියි බහුතර පුද්ගලයෙකු ළගම තුළ කියලා. මාත් එක්ක තරහා වෙන්න එපා නමුත් කුරාණය ප්‍රචණ්ඩකාරි ක්‍රියා ගොඩක් තියෙනවා කියලා බැලූවිට පෙනෙන්න පුලුවන්. නමුත් දැන් සිටින බෞද්ධයන් බුදු දහමේ එහෙම ඒවා කියලා නැති වුනත් හැසිරෙන්නේ ප්‍රචණ්ඩ කාරි විදියට තමයි.. දැන් මෙතන බණ කියන සමහර අය අඩුම ගානේ හරියට කථා කරන්නවත් දන්නවද කෙල්ලෙක්ට. ඒ වුනාට කියන්නේ රේප් වලට මරන්න කියලා. නමුත් සැබෑව තමයි බෞද්ධ අයගේ ප්‍රචණ්ඩ මානසිකත්වය. ඔය අය සැබෑ බෞද්ධයන් නෙවෙයි :no: නාමිකව ඉදගෙන බුදු දහම විනාශ කරන්න ආපු අය. එහෙම අයව පන්නා දැමිය යුතුයි.
    දැන් බලන්න අද කී දෙනක් කැමතිද කියලා Wrestling වලට ,Action fighting ,shooting,martial arts. ඒ මොකද පුද්ගලයන්ගේ තිබෙන ප්‍රචණ්ඩකාරි මානසිකත්වය. :yes:
    ඒක හදන්නේ නැතුව ඉදිරියට යන එක අමාරු වැඩක්. සමහර අයට ඕනෙම් තව කෙනෙක් ගුටි කනවා ආශාවෙන් බලාගෙන ඉන්න, තව අය හරි කැමතියි බෙලි කපන ඒවාට ඒක නිස තමයි Saudi Arabia වේ Behead කරන Videos කරන Search Keywords වැඩි Google වල. මොකද මිනිස්සු කැමතියි තව කෙනෙකුට හිංසා කරන්න ඒක ප්‍රාථමික ගණයේ ලක්ෂණයක්. රේප් කරන හොදම විසදුම හැටියට මම කියන්නේ. මේ ආකාරයේ Devices සෑම පිරිමියෙකුටම පලදවන එකයි.
    7.gif

    cb-6000-male-chastity-belt-1-300x224.jpg

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව් මාත් තද බූට් එකක් කාල තියෙනව.... ඔව් confidentවැඩි වෙනවා..:D
    එකනේ බූට් කාපු නැති අය ලාමක ටින් ටින් :rofl:
    මමත් දැකල තියෙනව බාප්පා අතින් (අම්මගේ පස්සේ හස්බන්ඩ් )
    රේප් උන අවුරුදු 15 ක විතර ගැණු ළමයෙක්...
    වැඩක් නෑ දැන් නිකන් පිස්සු හැදිලා වගේ එය ඉන්නේ.:(

    ලංකාවේ සෙක්ස් කියන එක මැජික් එකක් හින්දා තමා මෙව්වා ගොඩක් වැඩි..:baffled:

    sirawata.. Ekak kala nathi palaweni affair eka thiyena kattiya dakka gaman hoyanna puluwan. :lol: oya indikattayi nulai wage denna ellila inna, anik ekkena langa nathi wuna gaman pissu hadila wage inna couple godak ehemai. :lol:

    :( mama ara siddiya dakke awurudu 3kata withara kalin. Thamath e girl katha karanneth na lu. Ehema kalath kiyawanne therumak nathi wikara lu. Eya ekka yalu wela hiti kenath dala giya kiyala kiyanawa. Habai e kellata eka wath hariyata therumak na lu. Eka kala eka ara widiyata maralath madi mata hithena widiyata.
     
    Status
    Not open for further replies.