Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
තාමත් එකෙන්ම ගේම ගෙනියනවා නේද:rofl::rofl:

අනිවා සහෝ.. :rofl::rofl::rofl:

apparently Rushi the troll went offline.

Awww.. you miss me? :lol::lol::lol::lol:

owow aniwa rape wela ekane me mage ange ellenna hadanne...

:P:P:P:P

අපෝ මං ඔයා වගේ පිස්සන්ගෙ කරේ එල්ලෙන්නෙ මොනවටද? හිතන් ඇති. :P:P:P:P:P

mata ewage rape kerela athal ganna ona na kelle.........

එහෙමනම් කමක් නෑ. මට ඒ අපරාධෙ විහිලුවක් වත් පොඩි වැරැද්දක් වත් වගේ පේන්නෙ නෑ සහෝ. ඒකයි මම මේක කිව්වෙ. දෙන්නෙක් කැමැත්තෙන් කරන කිසිම දෙයක් ගැන නම් මට ප්‍රශ්නයක් නෑ. ඒක එයාලගෙ වැඩක්. :)
 
mzee

Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    මේකයි මචන්ල ප්‍රශ්නෙ

    කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල

    පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.

    හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි

    Ubela wage hukanoo nisa thami..lankawe hadande barii ...ube ammate oke unaa nam uba kiyai...amma boru kiyanewa wendath puluwan kiyalaaa... :angry::angry::angry::angry::angry::angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    There a thing called Law & order in this world also there are courts. These are extremist Islamic bastards who think their disgusting religion is law. The world will be a much better place the day this inhuman Islam is evaded from the entire universe!
    exactly...
    this is the world rule of islam..
    and they wanna rule the world :oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    me danduwama harida waradida kiyanna mama danne na. Habai rape kireema 'waraddak' kiyanna epa. Eka kenekge jiwithe winasa karanna karana maha aparadayak. :growl:

    mineemaruwek minihek maranawa. Kenekuta jiwithe nathi karanawa. Eth rape wuna kenek jiwitha kalema mari mari ipadenawa. Nokala waradakata windawanawa. Samajen kon wenawa. E kenage jiwithe winasa wenawa. Ehema jiwath wenna wenawata wada marena ekath hondai.

    Wena ona aparadayak waradeemakin wenna puluwan. Eth rape case ekak ehema na. Ewa karana narumayo kohomath aye aye ekama karanawa. Unwa hire yawalanam madi.

    rape karana eke..petti kadana ekei loku wenasak tiyenawa..nangiye ho malliye...
    oya kiyanne me petti kadana eka gena nam...eka wenama maatrukawak wenawa katha karanna giyoth..
    mona de ho wewa..
    meka daduwamak newe..mekath ekathara rape kireemak thamai!
    meka ewilla alla ge neethi..wena mokuth newei!
    videos oneda allage baila kiyana gaman minusunwa amu amuwe gaathanaya karana heti balanna..
    hena gahana aparada mewa..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් එක ඇත්ත .. එකට අනිවාර්යෙන්ම රේප් කේස් වලට මරණ දඩුවම
    ක්‍රියාත්මක කරන්න ඕනේ (එල්ලුම් ගහ)

    එත් ගෑනුන්ට මිනිස්සුන්ව රේප් කරන්න බැරි උනත් ඒ අයත් මිනිහෙක්ගේ
    මුළු ජීවිතේම විනශ වෙන වැඩ කරනවා :dull:
    genunta minisunwa rape karanna be??
    ai patthare yanne nethi hindada?
    bala wayas kaara ladaruwoth ekka kocchara nam aunty la lolipop deela lolipop eka exchange kara gannawada?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    im a muslim but i never say thses kind of rules should come to srilanka

    even modern arab nations like emirates, bahrain never practice barberic laws like dis

    dan mmama dannawa me reply eka dakapu gaman godak ewun rep kapai
    mokada mama muslim kiwwa nisa

    habai rep kapana ewunta kiyanne
    issella liwwe mokakda kiyana eka kiyawala rep kapanna

    nathnam mata hithenne rep kapapu eka pottayek kiyala witharai
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    rape karana eke..petti kadana ekei loku wenasak tiyenawa..nangiye ho malliye...
    oya kiyanne me petti kadana eka gena nam...eka wenama maatrukawak wenawa katha karanna giyoth..
    mona de ho wewa..
    meka daduwamak newe..mekath ekathara rape kireemak thamai!
    meka ewilla alla ge neethi..wena mokuth newei!
    videos oneda allage baila kiyana gaman minusunwa amu amuwe gaathanaya karana heti balanna..
    hena gahana aparada mewa..

    නෑ අයියෙ.. මම කිව්වෙ ඒක නෙවෙයි. සිරාවටම කරන අපරාධෙ ගැනයි. අරක වෙනම කතාවක්. ඒක වැරැද්දක් වෙන්න පුලුවන්. ඒත් මෙහෙම එකක් නෙවෙයි. කැමැත්තෙන් කරන දෙයක් කොහොමටවත් බලෙන් කරන දේකට සමාන කරන්න බෑ, රැවැටීමක් වුනත්.

    අල්ලාගෙ නීති වලට තියෙන අකැමැත්ත නිසා තමයි මේක ලංකාවට ඕන කියල නම් කියන්නෙ නැත්තෙ. (හැබැයි මෙහෙම කරන්නෙ ඇත්තම අපරාධ කාරයන්ට නම් එයාල ගැන කිසිම දුකක් නම් නෑ.) ඒත් අද රේප් කේස් වලට දෙන දඬුවම නම් මදි. ඒක ඊට වඩා තද වෙන්න ඕන.

    ඒත් ෂාරියා නීතිය එපා.. :no::no::no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    anik minissunge jiwitha winasa wena wada ganu minissu hamoma karanawa. Eth ewa ekka rape case compare karanna epa. Eka wenamama deyak.

    Eken athi wena effect eka physical, mental, social hama athinma..eka jiwithe kawadawath harigassanna ba. (physical effect eka witharak kochcharada kiwwoth samaharawita maruwe nathath rape kirima nisa kenek marenna puluwan. Mental and social effects gana aye amuthuwen kiyanna ona na ne.)

    meka boot thiyana rawattana ewa ekka samana karala katha karanna epa. Meka ehema samanya deyak nevei. Boot wadina Ewa wadi denekuta wela tiyenawa. (matath wela tiyenawa. Eken goda enna puluwan. Habai ohoma rape case ekak unoth eken goda enna mata nam ba. Sirawatama mama ehema wunoth marenna kamathiy innawata wada.)

    ok..oya kolla ekka or..kella ekka iddi kiyamu...
    ohoma iddi..karumeta hari oyala fun ekak aran ho netha ho..mokak hari wewa..
    kohomahari pettiya keduna kiyamuko..
    ethakota... (mama hithanne oya kellek wenna ona) e kollage purusha awa yawa kapala ho..uwa marala daana eka harida..
    ai..kollage witharak double wena hindada..:P
    tani athin ath pudi gahanna be..

    anika...e wage pahath kriyawak karanna taram manasak tiyenne...rogiyek ta..
    rogiyek hospital eke tiyanawa arenna..marana daduwama dena eka sadhaaraneeya karana ekada me oya karanne?
    laa baila nangi..la baila owa..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ අයියෙ.. මම කිව්වෙ ඒක නෙවෙයි. සිරාවටම කරන අපරාධෙ ගැනයි. අරක වෙනම කතාවක්. ඒක වැරැද්දක් වෙන්න පුලුවන්. ඒත් මෙහෙම එකක් නෙවෙයි. කැමැත්තෙන් කරන දෙයක් කොහොමටවත් බලෙන් කරන දේකට සමාන කරන්න බෑ, රැවැටීමක් වුනත්.

    අල්ලාගෙ නීති වලට තියෙන අකැමැත්ත නිසා තමයි මේක ලංකාවට ඕන කියල නම් කියන්නෙ නැත්තෙ. (හැබැයි මෙහෙම කරන්නෙ ඇත්තම අපරාධ කාරයන්ට නම් එයාල ගැන කිසිම දුකක් නම් නෑ.) ඒත් අද රේප් කේස් වලට දෙන දඬුවම නම් මදි. ඒක ඊට වඩා තද වෙන්න ඕන.

    ඒත් ෂාරියා නීතිය එපා.. :no::no::no:
    oya tikakata hari oya widiyata hithana eka sathutui..
    mokada api manusshayan..
    sthree duushanaya weradi deyak atthenma hela dakinna ona deyak..eth..me wage maranayak minihekta denawa kiyana eka.minihekta ekaga wenna be.!
    me manussaya pissek wenna berida?
    ethakota pissonta inna maanasika rohal ona ne ne...
    walawal kapala gal walin gahala hoda karanna puluwan ne
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    im a muslim but i never say thses kind of rules should come to srilanka

    even modern arab nations like emirates, bahrain never practice barberic laws like dis

    dan mmama dannawa me reply eka dakapu gaman godak ewun rep kapai
    mokada mama muslim kiwwa nisa

    habai rep kapana ewunta kiyanne
    issella liwwe mokakda kiyana eka kiyawala rep kapanna

    nathnam mata hithenne rep kapapu eka pottayek kiyala witharai
    ow ow atthenma sathutu wenna puluwan lankawe inna muslim jaathiyata nam.
    ai ape rate neethiyak tiyenawa.saha hadawathin hithana,janathaawak inne.
    rep kapana gena kiyawanne nethiwa..uba kiyana de kiyahan..:rolleyes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ok..oya kolla ekka or..kella ekka iddi kiyamu...
    ohoma iddi..karumeta hari oyala fun ekak aran ho netha ho..mokak hari wewa..
    kohomahari pettiya keduna kiyamuko..
    ethakota... (mama hithanne oya kellek wenna ona) e kollage purusha awa yawa kapala ho..uwa marala daana eka harida..
    ai..kollage witharak double wena hindada..:P
    tani athin ath pudi gahanna be..

    anika...e wage pahath kriyawak karanna taram manasak tiyenne...rogiyek ta..
    rogiyek hospital eke tiyanawa arenna..marana daduwama dena eka sadhaaraneeya karana ekada me oya karanne?
    laa baila nangi..la baila owa..

    කැමැත්තෙන් කරගන්න දේවල් සහ බලෙන් කරන දේවල් වෙනස් අයියෙ. ඒව ඒ ඒ කට්ටියගෙ වැඩ. මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි බලෙන් මෙහෙම දේවල් කරල ජීවිත විනාස කරන උන්ට අනිවා මම අර කලින් කියපු දඬුවම තමයි දෙන්න ඕන. එහෙම උන්ට ඔහේ ඉන්න දුන්නොත් අපිත් මානසික රෝගීන් වෙනව නෙ.

    කෙනෙකුගෙ ජීවිතේම විනාස කරපු අපරාධකාරයෙකුටනම් මරණ දඬුවම දුන්නට මට කමක් නෑ. එහෙනම් මිනීමරන්නෙත් මානසික රෝගින් කියල අපි එයාලව ඉස්පිරිතාලවලට යවන්න ඕනද?

    මේ ලගඳි එක ත්‍රෙඩ් එකක මම දැක්ක ගෙදරට හොරු පැනල අම්මල ඉස්සරහ කෙල්ලෙක් එහෙම රේප් කරපු එකක්. අපේ කෙනෙකුට එහෙම වුනොත්? අන්න එහෙම අපරාධ කරන අය ගැනයි මම කියන්නෙ. නිකන් යාලු වෙලා එක එක ඒව කරගන්න අය ගැන නෙවෙයි.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ow ow atthenma sathutu wenna puluwan lankawe inna muslim jaathiyata nam.
    ai ape rate neethiyak tiyenawa.saha hadawathin hithana,janathaawak inne.
    rep kapana gena kiyawanne nethiwa..uba kiyana de kiyahan..:rolleyes:

    umba nam kiyai
    meke inna godak ewun ohe rep kapanawa

    i get rep very rarely
    thiyena tikath nathi unama wdak nahane ban:rolleyes:
     
    Status
    Not open for further replies.