Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
aththa. Minissu mulin balanne thaman gana. Boot ekak wadina eke thiyena ekama honda thamai ita passe lesiyen rawatenne nathi eka. :D

Mama eka parak rape wuna nangi kenek dakka. Awurdu 17y. Mata eda aththatama epa wuna. Ehema deyak dakina ekath pawak. Eken thamai mama hithagaththe ehema ekak mata wunoth ekko mama u marala hari man marila hari berenawa. Berenna bari wunoth kohomahari uwa marala math marenawa. :growl:
gal ugaye inna kellek nam..
onna oka tikak therun gannath puluwan wei...
eth,rape una kiyala,nethnam kanya bhaawaya nethi una kiyala,,e girl ge jeewithaya nethi wenne kohomada?

samahara girls lata oya kanyaa bhaawaya kiyana ekath nethi aya innawa!
rape wela seen newei...upathinma...
ethakota..oyage mathaya ta anuwa nam...e kella marry karapu dawasata ara yatata tiyana eka rathu paata une nethi unoth..e kella ganikaawak kiyala hanwadu gahana ekada hari kama? nethnam eyatath gal gahala marananna oneda?
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
oya tikakata hari oya widiyata hithana eka sathutui..
mokada api manusshayan..
sthree duushanaya weradi deyak atthenma hela dakinna ona deyak..eth..me wage maranayak minihekta denawa kiyana eka.minihekta ekaga wenna be.!
me manussaya pissek wenna berida?
ethakota pissonta inna maanasika rohal ona ne ne...
walawal kapala gal walin gahala hoda karanna puluwan ne

ඇත්ත. ඒත් දඬුවම් දෙන්න ඕන. මම ඔය පිස්සෙක් කියන excuse එකට කැමැති නැත්තෙ මේකයි. ගොඩක් වෙලාවට වෙන්නෙ ඔය තර්කෙ ඉදිරිපත් කරල අපරාධ කාරයො ඉස්පිරිතාල වල ඉඳල ටික කාලෙකින් එලියට ඇවිල්ල ආපහු ඒ දේම කරනවා. අන්තිමට තව ජීවිතයක් ඉවරයි. පිස්සගෙ පිස්සුව ආයෙ මතු වුනොත් ඉතින් ආපහු ඒකම කරනව නෙ. එතකොට අපි ආපහු ඉස්පිරිතාලෙ දාල බේත් කරනවා. (අපි කොච්චර මෙතන කියෙව්වත් කරදරයක් වුන කෙනා තමයි ඒකෙ දුක දන්නෙ. ඔහොම දෙයක් වුනොත් ආයෙ ඉඳල වැඩක් තියෙනවද අපේ සමාජෙ?)

අපරාධයක් කෙනෙක් කරා නම් අනිවා ඒකට දඬුවම් විඳින්න ඕන. මේ ක්‍රමේ අශිෂ්ටයි තමයි. ඒත් දැන් තියෙන දඬුවම් මදි.

මට මේක ගැන මෙච්චර තදට හිතෙන්නෙ මම මෙහෙම වුන කෙනෙක් දැක්ක. As I stated above. මට ඒ නංගිට වෙලා තිබුන දේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ අම්මල විඳින දුක අමතක වෙන්නෙත් නෑ. ඒ කෙල්ල දැන් පිස්සියක්. හොඳ කරන්න බෑ. ඉතින් මට කරපු අය ගැන නම් කවදාවත් අනුකම්පාවක් හිතෙන්නෙ නෑ. :no::no::no:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කැමැත්තෙන් කරගන්න දේවල් සහ බලෙන් කරන දේවල් වෙනස් අයියෙ. ඒව ඒ ඒ කට්ටියගෙ වැඩ. මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි බලෙන් මෙහෙම දේවල් කරල ජීවිත විනාස කරන උන්ට අනිවා මම අර කලින් කියපු දඬුවම තමයි දෙන්න ඕන. එහෙම උන්ට ඔහේ ඉන්න දුන්නොත් අපිත් මානසික රෝගීන් වෙනව නෙ.

කෙනෙකුගෙ ජීවිතේම විනාස කරපු අපරාධකාරයෙකුටනම් මරණ දඬුවම දුන්නට මට කමක් නෑ. එහෙනම් මිනීමරන්නෙත් මානසික රෝගින් කියල අපි එයාලව ඉස්පිරිතාලවලට යවන්න ඕනද?

මේ ලගඳි එක ත්‍රෙඩ් එකක මම දැක්ක ගෙදරට හොරු පැනල අම්මල ඉස්සරහ කෙල්ලෙක් එහෙම රේප් කරපු එකක්. අපේ කෙනෙකුට එහෙම වුනොත්? අන්න එහෙම අපරාධ කරන අය ගැනයි මම කියන්නෙ. නිකන් යාලු වෙලා එක එක ඒව කරගන්න අය ගැන නෙවෙයි.

ow eka thamai point eka...
ithin deyak unaama..eka balen kara gatthada...ibe unada ,balen kara da kiyana eka hoyanne kohomada?

doctors la,saha rate neethiyak tiyenne e dewal walata thamai..sivil janathaawa neethiya agamata anuwa athata ganna eka methana wela tiyenne..lankawata witharak newei kisima rataka,me wage amanusika dewal anumatha karanna be.
@මේ ලගඳි එක ත්‍රෙඩ් එකක මම දැක්ක ගෙදරට හොරු පැනල අම්මල ඉස්සරහ කෙල්ලෙක් එහෙම රේප් කරපු එකක්. අපේ කෙනෙකුට එහෙම වුනොත්? අන්න එහෙම අපරාධ කරන අය ගැනයි මම කියන්නෙ...

ow mama acchi la wa rape karala tiyena news hita ahala tiyenawa...
..
eth e maanasika rogin wa neethiyata anuwa..marana daduwama laba dunnath weradi ne thamai...eth me wage pahath amaanusika maranayak...daduwamak widiyata anumatha karanna be...
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
gal ugaye inna kellek nam..
onna oka tikak therun gannath puluwan wei...
eth,rape una kiyala,nethnam kanya bhaawaya nethi una kiyala,,e girl ge jeewithaya nethi wenne kohomada?

samahara girls lata oya kanyaa bhaawaya kiyana ekath nethi aya innawa!
rape wela seen newei...upathinma...
ethakota..oyage mathaya ta anuwa nam...e kella marry karapu dawasata ara yatata tiyana eka rathu paata une nethi unoth..e kella ganikaawak kiyala hanwadu gahana ekada hari kama? nethnam eyatath gal gahala marananna oneda?

සහෝ.. මෙතන තියෙන්නෙ රේප් වුනාම කන්‍යාභාවය නැති වෙන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කසාද බැන්දම ඕක හොයන අය ගැන නම් වෙනම කතා කරන්න ඕන ඒක මහ ම්ලේච්ඡ චාරිත්‍රයක්. රේප් කරනව කියන්නෙ කෙනෙක්ව කායිකව මානසිකව සම්පූර්නයෙන් control කරල විනාස කරන්න කරන දෙයක්. ඒක virginity ගැන කිසිම ගානක් නැති රටක කෙනෙකුට වුනත් trauma එකක්. ඒක පිරිමි කෙනෙකුට වුනත් එහෙමයි. එහෙම කෙනෙකුට වුනත් පිස්සු හැදෙන්න පුලුවන්. ඒකෙන් ඒ කෙනා මැරෙන්න පුලුවන්. It's not about sex. මම කොහොමටවත් ඔය virginity එක බලනව කියන සංකල්පෙට කැමැති නෑ. sex කලා කියල කවුරුවත් ගනිකාවක් වෙන්නෙත් නෑ. ඒත් රේප් කරනව කියන එක වෙනම දෙයක්. ඒකෙන් මනුස්සයෙක් විනාස වෙන්නෙ කන්‍යාභාවය නැති වෙන නිසා නෙවෙයි.:no::no::no:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    I ain't slut. you should learn how to respect people.
    :lol: is this how your Buddhist people behave in public?

    :lol::lol::lol: wht a funny???
    I mentined abt TOPA.Y U are crying like that??:baffled::baffled:
    අපිට උඹල කරන ඒවා ඉවසන් ඉන්න කියල බුද්ධාගමේ කොහෙවත් සදහන් වෙලා නැහැ.. බුදුහාමුදුරැවොත් කිව්වා නයා කියල අඩුම තරමේ පෙනේ කරල පෙන්නන්න කියල..
    පොත් පත් ටිකක් කියවල එන්න...:baffled::baffled:
     
    Jul 27, 2011
    55
    1

    දැන් මෙතන ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ. මම යනවා අර rusi ඉන්නවා මෙතන රචනා ලියන්න. මට එපා වෙන දෙයක් තමයි රචනා ලිවිල්ල.:lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ow eka thamai point eka...
    ithin deyak unaama..eka balen kara gatthada...ibe unada ,balen kara da kiyana eka hoyanne kohomada?

    doctors la,saha rate neethiyak tiyenne e dewal walata thamai..sivil janathaawa neethiya agamata anuwa athata ganna eka methana wela tiyenne..lankawata witharak newei kisima rataka,me wage amanusika dewal anumatha karanna be.
    @මේ ලගඳි එක ත්‍රෙඩ් එකක මම දැක්ක ගෙදරට හොරු පැනල අම්මල ඉස්සරහ කෙල්ලෙක් එහෙම රේප් කරපු එකක්. අපේ කෙනෙකුට එහෙම වුනොත්? අන්න එහෙම අපරාධ කරන අය ගැනයි මම කියන්නෙ...

    ow mama acchi la wa rape karala tiyena news hita ahala tiyenawa...
    ..
    eth e maanasika rogin wa neethiyata anuwa..marana daduwama laba dunnath weradi ne thamai...eth me wage pahath amaanusika maranayak...daduwamak widiyata anumatha karanna be...

    දෙයක් වුනාම කොහොමද කියල හොයන එක නෙවෙයි ප්‍රශ්නෙ. මම කලින් කිව්ව වගේ රේප් කරන එකෙන් කන්‍යාභාවය නැති වෙන එක නෙවෙයි ලොකුම ප්‍රශ්නෙ. එහෙනම් පිරිමි ලමයින්ට එහෙම ඒව වුනාම අපි ගනන් නොගෙන ඉන්න ඕන නෙ. ඒත් පිරිමියෙකුට මේක වුනත් එයාගෙ මුලු ජීවිතේම ඒකෙ trauma එක තියෙනවා.

    ඒක මම පිලිගන්නව. කරන දෙයක් නීතියට අනුව කරන්න ඕන. අපි නිකන් වනචාරීන් වගේ වැඩ කරන්න ඕන් නෑ. ඒත් අනිවා දැඩි දඬුවමක් දෙන්න ඕන. :yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :lol::lol::lol: wht a funny???
    I mentined abt TOPA.Y U are crying like that??:baffled::baffled:
    අපිට උඹල කරන ඒවා ඉවසන් ඉන්න කියල බුද්ධාගමේ කොහෙවත් සදහන් වෙලා නැහැ.. බුදුහාමුදුරැවොත් කිව්වා නයා කියල අඩුම තරමේ පෙනේ කරල පෙන්නන්න කියල..
    පොත් පත් ටිකක් කියවල එන්න...:baffled::baffled:

    සර්පයා දුටුවාද? :lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මෙතන ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ. මම යනවා අර rusi ඉන්නවා මෙතන රචනා ලියන්න. මට එපා වෙන දෙයක් තමයි රචනා ලිවිල්ල.:lol:

    see you soon in other face..:lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දැන් මෙතන ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ. මම යනවා අර rusi ඉන්නවා මෙතන රචනා ලියන්න. මට එපා වෙන දෙයක් තමයි රචනා ලිවිල්ල.:lol:

    You love me so much, right? Is it acceptable in your religion to hate a specific person this much? I mean, you do seem more concerned over me than anybody else... :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සර්පයා දුටුවාද? :lol::lol::lol::lol::lol::lol:
    දුටුවෙහි දුටුවෙහි..පොල්ලක් අරන් මරන්න එද්දි සර්පයා පැනල ගිය හැටිත් මේ දැන් දුටුවෙහි..:lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇත්ත. ඒත් දඬුවම් දෙන්න ඕන. මම ඔය පිස්සෙක් කියන excuse එකට කැමැති නැත්තෙ මේකයි. ගොඩක් වෙලාවට වෙන්නෙ ඔය තර්කෙ ඉදිරිපත් කරල අපරාධ කාරයො ඉස්පිරිතාල වල ඉඳල ටික කාලෙකින් එලියට ඇවිල්ල ආපහු ඒ දේම කරනවා. අන්තිමට තව ජීවිතයක් ඉවරයි. පිස්සගෙ පිස්සුව ආයෙ මතු වුනොත් ඉතින් ආපහු ඒකම කරනව නෙ. එතකොට අපි ආපහු ඉස්පිරිතාලෙ දාල බේත් කරනවා. (අපි කොච්චර මෙතන කියෙව්වත් කරදරයක් වුන කෙනා තමයි ඒකෙ දුක දන්නෙ. ඔහොම දෙයක් වුනොත් ආයෙ ඉඳල වැඩක් තියෙනවද අපේ සමාජෙ?)

    අපරාධයක් කෙනෙක් කරා නම් අනිවා ඒකට දඬුවම් විඳින්න ඕන. මේ ක්‍රමේ අශිෂ්ටයි තමයි. ඒත් දැන් තියෙන දඬුවම් මදි.

    මට මේක ගැන මෙච්චර තදට හිතෙන්නෙ මම මෙහෙම වුන කෙනෙක් දැක්ක. As I stated above. මට ඒ නංගිට වෙලා තිබුන දේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ අම්මල විඳින දුක අමතක වෙන්නෙත් නෑ. ඒ කෙල්ල දැන් පිස්සියක්. හොඳ කරන්න බෑ. ඉතින් මට කරපු අය ගැන නම් කවදාවත් අනුකම්පාවක් හිතෙන්නෙ නෑ. :no::no::no:
    waradak karapu kenekwa...hospital dala,beheth deela,eliyata daanne ne...
    punurutthapana kadawuru kiyana eka jail ekak ma thamai.

    horakam karapu ekek..jeewitha kalema hire dala tiyan innawa wage ma thamai ithin ekath..mokada u eliyata awoth ayeth horakam karanawa ne..
    ඒ අම්මල විඳින දුක අමතක වෙන්නෙත් නෑ. ඒ කෙල්ල දැන් පිස්සියක්. හොඳ කරන්න බෑ
    amru unath therun ganna utsaha karannam..eth nangi,kellek kanya bhaawaya nethi kara gattha or nethi una kiyala jeewithayama nethi wenne kohomada?
    e kella gena atthenma kanagatui!eth..e deinma eya pissiyak una kiyana eka nam hitha gannath be:nerd:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දුටුවෙහි දුටුවෙහි..පොල්ලක් අරන් මරන්න එද්දි සර්පයා පැනල ගිය හැටිත් මේ දැන් දුටුවෙහි..:lol::lol:

    සර්පයා වෙනත් ත්‍රෙඩ් වලත් ලොවෙත් නැති ෆන් දෙන ආකරය දුටුවෙහිද අයියණ්ඩි? :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සර්පයා වෙනත් ත්‍රෙඩ් වලත් ලොවෙත් නැති ෆන් දෙන ආකරය දුටුවෙහිද අයියණ්ඩි? :lol::lol::lol::lol:

    දුටුවෙහි දුටුවෙහි නැගණිය..අහෝ මේ ස්ත්‍රී ස්වරෑපයෙන් පෙනී සිට වංචා කරන වසලයාට ලැජ්ජාවක් නැති තරම්?? අහෝ දුකකි...
    අහෝ මා කම්පා වූ තරම්..:baffled::baffled::baffled:
     
    Jul 27, 2011
    55
    1
    0
    You love me so much, right? Is it acceptable in your religion to hate a specific person this much? I mean, you do seem more concerned over me than anybody else... :lol::lol::lol::lol:

    Not really. I don't love or hate anyone except kosandpol the bloody prick who made a pornography image on my usercp which I really hate. I do even make avatars for my enemies.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    For those people who agree with this shit watch this movie. :(

    The Stoning of Soraya M. (2008)

    TheStoningOfSorayaM.jpg

    stoning-of-soraya-m-300x295.png

    Film_TheStoningOfSorayaM-570.jpg

    The-Stoning-of-Soraya-M..jpg

    Trailer: The Stoning of Soraya M

    • Like
    Reactions: lucky_lakshitha

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සහෝ.. මෙතන තියෙන්නෙ රේප් වුනාම කන්‍යාභාවය නැති වෙන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කසාද බැන්දම ඕක හොයන අය ගැන නම් වෙනම කතා කරන්න ඕන ඒක මහ ම්ලේච්ඡ චාරිත්‍රයක්. රේප් කරනව කියන්නෙ කෙනෙක්ව කායිකව මානසිකව සම්පූර්නයෙන් control කරල විනාස කරන්න කරන දෙයක්. ඒක virginity ගැන කිසිම ගානක් නැති රටක කෙනෙකුට වුනත් trauma එකක්. ඒක පිරිමි කෙනෙකුට වුනත් එහෙමයි. එහෙම කෙනෙකුට වුනත් පිස්සු හැදෙන්න පුලුවන්. ඒකෙන් ඒ කෙනා මැරෙන්න පුලුවන්. It's not about sex. මම කොහොමටවත් ඔය virginity එක බලනව කියන සංකල්පෙට කැමැති නෑ. sex කලා කියල කවුරුවත් ගනිකාවක් වෙන්නෙත් නෑ. ඒත් රේප් කරනව කියන එක වෙනම දෙයක්. ඒකෙන් මනුස්සයෙක් විනාස වෙන්නෙ කන්‍යාභාවය නැති වෙන නිසා නෙවෙයි.:no::no::no:
    රේප් කරනව කියන්නෙ කෙනෙක්ව කායිකව මානසිකව සම්පූර්නයෙන් control කරල විනාස කරන්න කරන දෙයක්.
    ow attehnam eka thamai methana point eka..
    ohoma hithanna puluwannam manasak oyata tibilath,ai me de amanushikai kiayana eka therun ganne natthe...
    daduwam tiyenna ona..marana daduwma..or ellum gaha newatha kriyathmaka karana ekata mageth kisima akamatthak ne..
    ..

    mage time eka iwarai..newatha dakkoth katha karannam..
    no hard feelings!
     
    Status
    Not open for further replies.