Rape-3rd Thread

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මෙම ලිපියට මෙම නම යොදා ගැනීම ගැන මම බෙහෙවින් කණගාටුවට පත් වෙනවා ලිපි වල පිලි වෙලා සලකා මෙය යොදා ගැනීමට සිතුවා



    ඉන්දියාවේ බොහෝදෙනාගේ මෙන්ම ලෝකයේ බොහෝදෙනෙකුගේ දෑසට කදුලක් එක් කල ඉන්දියාවේදී පිරිසක් අතින් හිරිහැරයට ලක්ව සිංගප්පුරුවේදී ජිවිතයෙන් සමුගත් Nirbhaya නමැති 23 හැවිරිදි එම ශිෂ්‍යාවට මම නිවන් සුව ප්‍රර්ථනා කරනවා


    කලින් අපේ මිත්‍රයන් ගොඩක් දෙනෙක් මේ ගැන බොහොම කණගාටුවට පත් වී ඇති බව පෙර මේ පිළිබද මා දැමු ලිපි වලින් පෙනී ගියා


    ලිපි අංක 1


    ලිපි අංක 2(සියලු විස්තර සහිතව )



    මා මේ ලිපි සියල්ල දැමුවේ මොන පරමාර්ථයක් නිසා යයිද ඔබ සිතනවා ඇත.
    ලංකාව තුලත් මෙවන් දෙයක් සිදුවීමේ නොහැකියාවක් නැතයි සිතීමට බැහැ වර්තමානය තුළ අපට ඇසෙන දේවල් සමග
    මෙවැනි දේවල් සාමාජිය වශයෙන් මා සිතන පරිදි වළක්වා ගතයුතු දේවල්



    හැගීම් වලට වහල් නොවී හරි වැරැද්ද හදුනාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න
    යමක් කිරීමට පෙර දෙවරක් සිතන්න



    නිතිය කෙතරම් ක්‍රියාත්මක වුවත් තමන් තුල නිතිය නොමැති වුවොත් එය තමන්ට මෙන්ම සමාජයටද අයහපතක් සිදු කරයි.


    බුදු දහමේ දැක්වෙනවා

    "යමකු උසස් මිනිසෙකු හෝ වසලයෙකු වන්නේ උපතෙන් නොව තමන් කරන ක්‍රියාව අනුව"

    කියලා


    තමාගේ වචනය හෝ ක්‍රියාව හෝ හැකි තරම් අනෙකුට හිරිහරයක් නොවන පරිදි තබා ගැනීම තමන් සතු වගකීමකි

    :( :( :(
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    අපෝ මහ සක්කිලි නෙ ඉන්නෙ ඉන්දියාවෙ, මටනම් රටත් එක්ක එපා උනා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    543858_10151217251599296_925960927_n.jpg


    74591_10151217245939296_2049184690_n.jpg