අනේ මන්ද ඉතින් අරාබියේ නම් ඔහොම කේස් නෑ. මොකද කලොත් කපනව කියල දන්නවනේ![]()
කේස් නෑ නෙමෙයි ආරන්චිවෙන්නෙ නෑ,, මිනිස්සුන්ට දඬුවම් වැඩිකරනකොට ඒවගෙන් ගැලවෙන්න තියෙන ක්රමත් දියුනු කරගන්නවා,,![]()

Someone Can Say Like That...
But Still We Have To Understand What Was The Missing Point like This Problems.
ඒක ඇත්ත අරාබියේ දූෂණ Case එකක් වාර්තා වුනොත් සාක්ෂි කාරයන් 4 දෙනෙක් ඕනේ ඒක ඔප්පු කරන්න ගෑණු නම් 8 දෙනෙක් ඕනේ මොකද පිරිමි 1 = ගෑණු 2 නෙක්ට සමාන කරලා තියෙන නිසා. මේ වගේ වාතාවරණයක rape කිරිල්ලක් ඔප්පු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.
The missing point is that these were horrible excuses for human beings. They were cruel atrocious men, who thought they could get away with it. Rape is not about sex.It is about power and humiliation and sadistic behavior. Trying to find a reason to understand it is like trying to understand murder or mutilation. There is no reason but the criminals' nature.
ඔය තත්වේ ලංකාවෙත් වැඩි ඇතක නැ මචන්, දැන් වෙන දේවල් වල හැටියට.![]()
me kathawa aththa. arabiye rape ekak prove karanna mara amarui. adultery kiyala ganuntath danduwam karana nisa un eliyata enne na. anika kasadayak karaganna bariwei kiyana baya. ape rate wagemai eka. arabi minissu ganunwa thadinma intimidate karana nisa kisima deyak gana complain wenne na. un asaranai. arabiye wena kohetath wada rape cases thiyenawa. oya mehen yana housemaids la rape karana eka oya rate samanya siddiyak. ehe ganuntath e tikama thamai. mehen yana housemaidsla rape karama rapist ge hisa gasadamma kiyala ahala thiyenawada umbala?


අනේ මන්ද ඉතින් අරාබියේ නම් ඔහොම කේස් නෑ. මොකද කලොත් කපනව කියල දන්නවනේ![]()



මගුලක් කියනවා මගේ ලග තියෙනවා ආරබි මිනිහෙක් පොඩි කෙල්ලෙක්ට අරිනවා, උන්ට තියෙන මොල් අමාරුවට කරන එවා උඹලා දන්නෙ නැහැ.. වැඩෙ කියන්නෙ නිති තද නිසා හැම දෙයක්ම වසන් වෙනවා,, ගැහැණිය තනිකටම ගොලු චරිතයක් බවට පත්වෙලා විතරයි...![]()


