jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අනේ මන්ද ඉතින් අරාබියේ නම් ඔහොම කේස් නෑ. මොකද කලොත් කපනව කියල දන්නවනේ;)

    ඔය මචන් ආගමික වශයෙන් ලබාගත් නීතියක් කියන්න පුළුවන්නේ
    එකත් එක පැත්තකින් හරි වෙන්න පුළුවන් මේ වෙන දෙවක් දිහා බලපුවාම
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    හෙන වදින්න ඔන මචන් ඔකුන්ට නම් :growl: :growl:

    :yes:
    5.gif
    5.gif
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කේස් නෑ නෙමෙයි ආරන්චිවෙන්නෙ නෑ,, මිනිස්සුන්ට දඬුවම් වැඩිකරනකොට ඒවගෙන් ගැලවෙන්න තියෙන ක්‍රමත් දියුනු කරගන්නවා,,:yes:

    :yes: :yes:
    එහෙම වෙන්නත් පුළුවන්
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0


    Someone Can Say Like That...

    But Still We Have To Understand What Was The Missing Point like This Problems.

    The missing point is that these were horrible excuses for human beings. They were cruel atrocious men, who thought they could get away with it. Rape is not about sex.It is about power and humiliation and sadistic behavior. Trying to find a reason to understand it is like trying to understand murder or mutilation. There is no reason but the criminals' nature.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඒක ඇත්ත අරාබියේ දූෂණ Case එකක් වාර්තා වුනොත් සාක්ෂි කාරයන් 4 දෙනෙක් ඕනේ ඒක ඔප්පු කරන්න ගෑණු නම් 8 දෙනෙක් ඕනේ මොකද පිරිමි 1 = ගෑණු 2 නෙක්ට සමාන කරලා තියෙන නිසා. මේ වගේ වාතාවරණයක rape කිරිල්ලක් ඔප්පු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

    එහෙමත් එකක්ද ? :shocked: :shocked:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    The missing point is that these were horrible excuses for human beings. They were cruel atrocious men, who thought they could get away with it. Rape is not about sex.It is about power and humiliation and sadistic behavior. Trying to find a reason to understand it is like trying to understand murder or mutilation. There is no reason but the criminals' nature.

    yeap..
    Take the example the man who murdered his wife and two children ..
    somehow he thought he can get away after killed them..
    But practically it can not be true..
    he fell in love with a girl..after that every thing was black because of this emotion..
    So there was the problem we have to face the true instead the emotions


     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඔය තත්වේ ලංකාවෙත් වැඩි ඇතක නැ මචන්, දැන් වෙන දේවල් වල හැටියට.:(

    ඔව් මචෝ විශේෂයෙන්ම නිතිය කියන දේ ශක්තිමත් වෙන්නම ඕන. නමුත් ලංකාව තුල ඔය පිළිබද පොඩි සැකයක් තියෙනවා නේද? කියන ගැටලුවට අපිට දුකින් වුනත් මුහුණ දෙන්න වෙනවා..
    එහෙම බලන් ගියාම ඕක ලංකාවෙනුත් වැඩි ඇතක නොවෙන්න පුළුවන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me kathawa aththa. arabiye rape ekak prove karanna mara amarui. adultery kiyala ganuntath danduwam karana nisa un eliyata enne na. anika kasadayak karaganna bariwei kiyana baya. ape rate wagemai eka. arabi minissu ganunwa thadinma intimidate karana nisa kisima deyak gana complain wenne na. un asaranai. arabiye wena kohetath wada rape cases thiyenawa. oya mehen yana housemaids la rape karana eka oya rate samanya siddiyak. ehe ganuntath e tikama thamai. mehen yana housemaidsla rape karama rapist ge hisa gasadamma kiyala ahala thiyenawada umbala?
    :no::no:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මන්ද ඉතින් අරාබියේ නම් ඔහොම කේස් නෑ. මොකද කලොත් කපනව කියල දන්නවනේ;)

    මගුලක් කියනවා මගේ ලග තියෙනවා ආරබි මිනිහෙක් පොඩි කෙල්ලෙක්ට අරිනවා, උන්ට තියෙන මොල් අමාරුවට කරන එවා උඹලා දන්නෙ නැහැ.. වැඩෙ කියන්නෙ නිති තද නිසා හැම දෙයක්ම වසන් වෙනවා,, ගැහැණිය තනිකටම ගොලු චරිතයක් බවට පත්වෙලා විතරයි... :yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගුලක් කියනවා මගේ ලග තියෙනවා ආරබි මිනිහෙක් පොඩි කෙල්ලෙක්ට අරිනවා, උන්ට තියෙන මොල් අමාරුවට කරන එවා උඹලා දන්නෙ නැහැ.. වැඩෙ කියන්නෙ නිති තද නිසා හැම දෙයක්ම වසන් වෙනවා,, ගැහැණිය තනිකටම ගොලු චරිතයක් බවට පත්වෙලා විතරයි... :yes::yes::yes:
    :shocked::shocked::shocked:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ape lankawe owa karal hire giyama neethiyen dena daduwam walata wada sarai athule inna aya dena daduwam :D :D

    owunta mage pranamaya :D :D