Rape_Piyan_Manik

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකාගේ සල්ලි මේකාගේ සල්ලි නෙවෙයි.මේකා සේවකයෙක්.ඕවාගේ නම තිබ්බට අයිතිය නෑ. අයිතිකාරයා වෙනම ඉන්නවා.එක්කො ලොකු පාතාල කාරයෙක්.එහෙම නැත්නම් දේශපාලනයට සම්බන්ද පොරක්.මොකද පොර නාන් බ්‍රෙඩ් එකක් එක්ක ‍ෆිෂ් කරි එකක් ඕඩර් කරලා රුපියල් 100ක් වැඩියෙන් ගත්තා කියලා මෙරෙන්න හැදුවා.ඒකෙන් පේන්නේ මූට හම්බ වෙන්නේ සැලරි එකක්.ඒක ‍ෆිෂ් කරි එකක් කන්නත් මදි.වෙන එකෙක්නම් බැලන්ස් එකත් එපා කියලා එන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    koheda ban ehema seen ekak une
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena

    කොහොම සල්ලි තිබුණත් ඒ වගේ වෙලාවල් වලට කතා කරනව.
    Balance දෙන්න ගෙනැත් දුන්නම තියාගන්න කියලා හරි දෙන අවස්ථාවේ හරි කියන එක වෙනම එකක්. මංකොල්ල කන්න එනකොට කතා කරනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    මූට ඔච්චර සල්ලි තියෙනව නම් ඔය video එකේ ඉන්න ලමයා ව හොයාගන්න අමාරු නැහැ. ඒ හොයාගෙන ඇත්ත පොර හොයාගන්න උනත් අමාරු නැහැ.

    මූ Bruce Wayne වගේනෙ

    හොයලා අල්ලල පේන්නලා නිර්දෝෂී කියලා prove කරන්න ලේසියි වැඩක්. නමුත් මූ එක කරන්නෙ නෑ වගේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    මට මුල ඉඳන්ම මේ පොර ගැන සැක හිතුනා , එත් මම දන්නේ නැහැ මේ ළමා අපචාර කෙස් එකට මූ සම්බන්දද කියලා .

    ලංකාවේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නවද, අපි දන්නේ නැති කෝටිපතියෝ කොපමණ ඉන්නවද.
    එත් මෙයා මුල ඉඳලම කිව්වේ මම තමයි ලංකාවේ 4 කියලා :) කව්ද බන් එහෙම කියන්නේ.

    අනෙක මු මිනිහෙක්ට ආප්පයක් අරන් දුන්නත් FB දානවා ,
    වැඩිම උනොත් රෝද පුටුවක්, රුපියල් විසි තිස්දාහක ආහාර ද්‍රවය මිනිහෙක්ට මාසෙකට මාස දෙකකට සැරයක් අරන්දෙයි.(එකත් ලොකු පිනක් අපේ මේ කිසිම දෙයක් නොදකරන මිනිස්සු ඉන්න රටේ )

    හැබැයි ඔය මිනිහා ගහන පම්පෝරි වල හැටියට දෙන්නේ නැහැ , එක තැනක කියනවා රුපියල් මිලියන හයදාස් ගානක් පිනට දීල තියෙනවා කියලා :) මිලියන හයදාස් ගානක් කියන්නේ ලංකාවේ ආණ්ඩුවටත් ලොකු මුදලක්,.
    අනෙක ඔහොම මිලියන ගණන් දීලා තියෙනවනම් රෝද පුටු, හාල් මුට්ටි දෙන්න වෙයි. දවසට දාස් ගානක් :)

    ඔක්කොම ටොම් පච.

    එක video එකක කියන එක නෙවෙයි. අනෙකේ කියන්නේ, මුකුත් ඕනේ නැහැ ඔය විදෙඕ එකේම තැන් දෙකක කියන දේවල් වෙනස් , එක තැනක කියනවා දරුවාගේ අම්මා සිංහල තාත්තා දෙමළ කියලා තව ටිකකින් අම්මා දෙමළ තත්තා සිංහල.

    ලංකාවේ අපේ මිනිස්සු රවට්ටන්න ලෙහෙසි. ආගම පොඩ්ඩක් ඉස්සරහට දැම්මම වැඩේ තවත් විශ්වසනීයයි.

    මේ ළමා අපචාරය ගැන හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනේ.

    menna me kathawa aththa.
    lankawe 4weni salli karaya.
    habayi kalaya gatha karanne youtube celebritiesla ekka.