Raped 2

HmNRazor

Well-known member
  • මගේ හීනයක් තියනෝ! සැබෑ වෙන්නෙ නම් නෑ ඉතින්, පහල photo කෑල්ලෙ ඉන්න එකා වගේ එකෙක් ලංකාවෙන් මතුවෙයි කියලා කවදා හරි. මොකද ලංකාවේ දූෂන වලට වරදකාරී වෙන උන්ට මොකද වෙන්නේ කියලා මම නම් දන්නෙත් නෑ දැකලත් නෑ. අච්චර දූෂනය වෙලා මෙච්චර දූෂනය වෙලා කියලා අහලා තියනවා කෝ ඒවා කරපු උන්? උන්ට දඬුවම් කෝ? දඬුවම් කරන්න හරි උන් කෝ? මේක කියවලා කෙනෙක් කියයි උන් බන්ධනාගාර වල අැති කියලා. මම නම් අහන්නේ එහෙම හරි උන්ට ජීවත් වෙන්න දෙන්නේ මොකටද? පිලිපීනයේ "ඩූ-ටර්ටේ" ගැන අහලා අැති? අහලා නැත්තන් හොයලා බලන්න. "ද ටර්මිනේටර්" කියලා තමයි මිනිහාට කියන්නේ මිනිහා බලයට ආවාට පස්සේ මත්ද‍්‍රවය හා මත් කල්ලි කියන සංකල්පය පිලිපීනයේ සෑහෙන්න අඩු උනා. මොකද මිනිහා අණ දුන්නා "දුටු තැන වෙඩිතියන්න". "on sight termination" හරිම සරලයි. දේශපාලනේට සම්බන්ධ අයට පවා කිසි සමාවක් නෑ, ඔහොම මේ මත් seen එකේ ඉන්න උන් අඩුවෙන කොට මිනිහා මොකද කරන්නේ හිරේ ඉන්න කාන්තා හා ලමා දූෂනය හා අපයෝජනය කරපු උන්ට අැප දීලා නිදහස් කරනවා. නිදහස් උනගමන් ඉතින් අර මත්ද‍්‍රවය සෙට් එක වගේම උන්ටත් "සුභ ගමන්" (හොයලා බලන්න මේ ඩූ-ටර්ටේ ගැන)

    Rodrigo Duterte 👇

    1eebf7d5eba44233aa205fe002a4171d_18.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොඳට හිතල බලපං.මරාගෙ කාලෙ මේ වගේ ළමයි දූෂණ කේස් වෙලා තියෙනව වැඩියි.මතකද සරණ කියල ඵකෙක් ළමයි 100ක්ද කොහෙද දූෂණය කරා?.ගෝඨ පඹ පොන්ස් නිසා මරාගෙ අගමැති හයිය අරන් උගේ ගෝල බයියෝ තමා ඕව කරන්නෙ..ඕකුන් තුනෙන් දෙක ගත්ත කියන්නෙ ගේ අැතුලකවත් ළමයෙක්ට ඉන්න බැරි තත්වයක් තමා ඵන්නෙ..දැන් බලපං මේ ටිකටම දූෂණ කේස් කීයක්ද..රටම ඉවරයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මගේ හීනයක් තියනෝ! සැබෑ වෙන්නෙ නම් නෑ ඉතින්, පහල photo කෑල්ලෙ ඉන්න එකා වගේ එකෙක් ලංකාවෙන් මතුවෙයි කියලා කවදා හරි. මොකද ලංකාවේ දූෂන වලට වරදකාරී වෙන උන්ට මොකද වෙන්නේ කියලා මම නම් දන්නෙත් නෑ දැකලත් නෑ. අච්චර දූෂනය වෙලා මෙච්චර දූෂනය වෙලා කියලා අහලා තියනවා කෝ ඒවා කරපු උන්? උන්ට දඬුවම් කෝ? දඬුවම් කරන්න හරි උන් කෝ? මේක කියවලා කෙනෙක් කියයි උන් බන්ධනාගාර වල අැති කියලා. මම නම් අහන්නේ එහෙම හරි උන්ට ජීවත් වෙන්න දෙන්නේ මොකටද? පිලිපීනයේ "ඩූ-ටර්ටේ" ගැන අහලා අැති? අහලා නැත්තන් හොයලා බලන්න. "ද ටර්මිනේටර්" කියලා තමයි මිනිහාට කියන්නේ මිනිහා බලයට ආවාට පස්සේ මත්ද‍්‍රවය හා මත් කල්ලි කියන සංකල්පය පිලිපීනයේ සෑහෙන්න අඩු උනා. මොකද මිනිහා අණ දුන්නා "දුටු තැන වෙඩිතියන්න". "on sight termination" හරිම සරලයි. දේශපාලනේට සම්බන්ධ අයට පවා කිසි සමාවක් නෑ, ඔහොම මේ මත් seen එකේ ඉන්න උන් අඩුවෙන කොට මිනිහා මොකද කරන්නේ හිරේ ඉන්න කාන්තා හා ලමා දූෂනය හා අපයෝජනය කරපු උන්ට අැප දීලා නිදහස් කරනවා. නිදහස් උනගමන් ඉතින් අර මත්ද‍්‍රවය සෙට් එක වගේම උන්ටත් "සුභ ගමන්" (හොයලා බලන්න මේ ඩූ-ටර්ටේ ගැන)

    Rodrigo Duterte 👇

    View attachment 85760

    Great leader
     
    • Like
    Reactions: HmNRazor

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221

    ලංකාවේ එවුන්ගේ ටිකක් විතර rape gene එක strong ගතියක් තියෙනව. ගොඩක් එවුන් යම් යම් විදියකින් ගෑනුන්ට sexual harassment කරන්න නැබුරු ගතියක් තියෙනව. පාරේ යන ගෑනුන්ට එක එක වචන කියන එක ලංකාවේ sexual harassment පටන් ගන්න මට්ටම. බස් එකේ යන ගෑනුන්ට ජැක් ගහන එක ඊට එහා ගිය level එකක්. මුන් ගෑනුන්ට බලහත්කාරයෙන් උනත් physical contact එකක් හදාගන්න මට්ටමට ගිය එවුන්. rape කියන්නේ මේකේ next level එක වගේ තමයි. මම නම් හිතන්නේ මේ ඔක්කොම එක වල්ලේ පොල්. කෝකත් එක එක මට්ටමේ rape කිරීම් තමයි.

    මේවට නම් දැක්කම ඇඟ කිලිපොලා යන දඩුවම් තියෙන්න ඕන. ඒ දඩුවම් හැමෝටම පේන්න දෙන්නත් ඕන.

    මුන්ට එල්ලුම්ගහ දීල ඒක tv එකේ live පෙන්නුවනම් ඔක්කොම කැරි සිංහල රැඩිකල් ඔස්තාර්ලා ටික නකුට පුකේ ගහගෙන බල්ලො වගේ ඉදියි.
     
    HmNRazor

    Well-known member
  • ලංකාවේ එවුන්ගේ ටිකක් විතර rape gene එක strong ගතියක් තියෙනව. ගොඩක් එවුන් යම් යම් විදියකින් ගෑනුන්ට sexual harassment කරන්න නැබුරු ගතියක් තියෙනව. පාරේ යන ගෑනුන්ට එක එක වචන කියන එක ලංකාවේ sexual harassment පටන් ගන්න මට්ටම. බස් එකේ යන ගෑනුන්ට ජැක් ගහන එක ඊට එහා ගිය level එකක්. මුන් ගෑනුන්ට බලහත්කාරයෙන් උනත් physical contact එකක් හදාගන්න මට්ටමට ගිය එවුන්. rape කියන්නේ මේකේ next level එක වගේ තමයි. මම නම් හිතන්නේ මේ ඔක්කොම එක වල්ලේ පොල්. කෝකත් එක එක මට්ටමේ rape කිරීම් තමයි.

    මේවට නම් දැක්කම ඇඟ කිලිපොලා යන දඩුවම් තියෙන්න ඕන. ඒ දඩුවම් හැමෝටම පේන්න දෙන්නත් ඕන.

    මුන්ට එල්ලුම්ගහ දීල ඒක tv එකේ live පෙන්නුවනම් ඔක්කොම කැරි සිංහල රැඩිකල් ඔස්තාර්ලා ටික නකුට පුකේ ගහගෙන බල්ලො වගේ ඉදියි.

    ඔව් ඒක අැත්ත ලොකු ලොකු Office වල උනත් මේ කියන sexual harassment තියනවා. මම අහල තියන දේවල් එක්ක, කෙල්ලෝ දාගන්න සමහර උන් Try කරද්දි ඔය කියන ඔක්කොම හරි ගියේ නැත්තන් බහින්නේ මේ කියන sexual harassment වලට තමයි.

    ලංකාවේ නීතියෙන් නම් තව අවුරුදු ගානක් යනකන් එල්ලුම්ගහ වගේ දෙන්න කොන්ද පණ තියන නීතියක් හැදෙයි කියලා හිතන්න බෑ. කරනවා නම් කරන්න දෙයක් තියනවා. 10ක 15ක් වගේ set 1ක් එකතු වෙලා මේ කීයන උන් හොයලා උන්ට මහ පාරේ ගේම දෙන එක. සංකීර්ණ වැඩක් ලේසි නෑ. එක්කො ඌව උස්සලා රෑට ගෙනල්ලා ප‍්‍රසිද්ධ තැනක බල්ලේක් වගේ මරලා දානවා. එහෙම මරණ එක වීඩියෝ කරලා මීඩියා චැනල් වලට යවනවා. නැත්තන් සෙනඟ ඉස්සර හා මරලා දාලා යනවා. ("ඩූ-ටර්ටේ" කලා වගේ) එහෙම කරලා මරන්න හේතුව / සාක්‍ෂි ඔක්කොම යවනවා මීඩියා චැනල් වලට.

    ඉස්සර මම Dark-net ගියපු කාලේ එහෙම සීන් දෙක තුනක් දැකලා කියවලා තියනවා. එකක් රුසියාවේ, එකක් වෙන රටක යුරෝප් රටක. කෙනෙක් මෙහෙම Set 1ක් හදලා මට එන්න කිව්වොත් මම නම් යනවා. අවුරුදු 5ක විතර පල පුරුද්දක් තියනවා මට අරාබියේ Freezer එකක වැඩ කරලා, එහේ මස් කපපු තරම් ලොවෙත් නෑ, මටනම් එහෙම එකේ මිනිහෙක් කපන එක ගේමක් නෑ..............
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333

    කිසිම වෙලාවක අකමැත්තෙන් කාත් ඵක්ක වුනත් sex කරන්න නරකයි.අපි සත්තු නෙමෙයි නේ..
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • කිසිම වෙලාවක අකමැත්තෙන් කාත් ඵක්ක වුනත් sex කරන්න නරකයි.අපි සත්තු නෙමෙයි නේ..

    ඔව් ඒක අැත්ත නමුත් ඔය rape සීන් එකේ දී තමාට තමන් කවුද කියලා අමතක වෙන අවස්ථා තියනවා. මනෝ සීන් එකේ උපරිමයට ඉන්න ඔනි. මනසින් ශක්තිමත් වෙන්න ඔනි. තමන් පිරිමියක් වෙලා ඉපදිලා ඉන්නේ අැයි කියලා මනසින් හිතලා ශක්තිමත්ව ඉන්න ඕනි. නමුත් ඔය කතා පැත්තක දාමු රටේ නීතිය බල්ලට ගිහිනේ මේ යන විදියට ඉස්සරහට පොඩි කෙනෙක් ට පාරේ බැහැලා යන්න පුලුවන් තත්වයක් එයි කියලා හිතන්න බෑ. දැනටත් එහෙමද මන්දා.............??