Mata Rapid Antigen Test ekak kara ganna one. Koheda karanne?
mama veyangodaඋඹ ඉන්නේ කොහේද කියලා දාපන් මචන්.. අනිවා දන්න කෙනෙක් හෙල්ප් කරයි....![]()
![]()
කටට එක පාරක් දාලා නහයට දෙපාර්ක් දානවRapid එකත් අර වගේ නහයට ඇන ඇන කරනවද බං.
කලුතර ෆ්රී කරනව.
නෑ බන් එහෙම මුකුත් නෑ.phi gen letter one da ban ? , bus eka awath padu ne na