Rapidshare කප්පිත්තොන්ගෙන්
මට පොඩි හෙල්ප් එකක් ඕනේ මේ Rapidshare අලුත් උනාට පස්සේ ඉදලා මට Download කරන්න බෑ ලින්ක් එකට යද්දිම Page එකේ මෙහෙම එකක් වැටෙනවා
This is no secure connection! You enabled forced SSL downloading.
ඊට පස්සේ Download Page එකට Redirect වෙනවා
ඊට පස්සේ Free User විදිහට Waiting වෙලා Download කරන්න යද්දි IDM එකෙන් මෙහෙම කියනවා
ඕකට මොකද කරන්නේ