Rapidshare.com එකට මොකද බන් වෙලා තියෙන්නේ??
එකට කෙලවෙලාද බන්??
මට එකෙන් දැන් Download කරන්න දෙන්නේ නැනේ බන්.මෙහෙම එකක් එනවා
අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ...
කලින් වැඩ කරපුව මේ ඊයේ ඉඳන් තමයි බන් මෙහෙම වෙන්නේ
දන්නේ නැත්නම් bump එකක් හරි දාලා යන්න යාලුවනේ