Rapidshare download help.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට Rapidshare එකේ තියෙන film එකක් download කරගන්න ඕනේ. ඒක තියෙන්නේ 100mb parts 9කට. ඒකෙන් free විදිහට download කරන්න ගියාම එපා වෙනවා. 5-6 KB/s වගේ එන්නේ :angry: :angry: Premium Account එකකින් මේක ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද??????
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ai ban torrent nadda?
    torrent වල Blue Ray rip එක 5-6GB විතර වෙනව මචන්.....:baffled:
    මේකේ තිබ්බ Mediafire, JumboFiles link ඔක්කොම delete කරලා දැන් තියෙන්නේ Rapidshare එකේ විතරයි...... :oo:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    rapidshare premium link generator එකකින් ට්‍රය් කරලා බලපන්!

    oya parts banna epa ban.... goadk ewwage eka part ekak down wenne nehe/// boho durata anthima eka... mul 8ma baala 9 baanakota 9weni eka baanna behe.... ithin ara kalin bapuwagen wedakuth nehe... torrent walata set weyan.. noawul magin net connection kedunath no awul

    torrent ..torrent also..

    හැමෝටම thanks..... :)
    මේ ත්‍රෙඩ් එකට පිංසිද්ද වෙන්න වැඩේ කරගත්තා......:D

    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1467345[/URL]

    (මම torrent පාවිච්චි කරන්නේ හොයාගන්න අමාරුම දෙයක් ගන්න විතරයි.....
    මොකද direct downloads වල speed එක ගොඩක් වැඩියි. අඩු size එකට හොඳ quality ඒවා ගන්න පුළුවන්.......:yes:)