RAR Password

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    RAR File Ekak Thiyenawa Password Kadaganna Vidihak Kiyapallako

    Rep Walin Nawanawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    RAR වල කඩනව නම් Advanced Archive Password Recovery එක හොදයි..
    download කරල.. file එක select කරලා brute force දාල ගහපන්.. pw ගන්න පුළුවන්..

    http://www.elcomsoft.com/archpr.html

    මම නම් use කරන්නෙ මම හදාගත්තු tool එකක් brute force ගහන්න.. තාම release කරන්න තත්වයක් නෑ

    :nerd::nerd:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අඩේ... මාත් හොයනවා. ඔන්ලයින් එවුවා නම් තියෙනව ඒත් මෙලෝ වැඩක් නෑ බන්. :no:
    වැඩේ ගොඩ දා ගන්න විදියක් දැනගත්තොත් මටත් කියපන් මචන්.:yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අඩේ... මාත් හොයනවා. ඔන්ලයින් එවුවා නම් තියෙනව ඒත් මෙලෝ වැඩක් නෑ බන්. :no:
    වැඩේ ගොඩ දා ගන්න විදියක් දැනගත්තොත් මටත් කියපන් මචන්.:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Password break කරන ක්‍රම 2 යි තියෙන්නේ, එකක් brute force අනෙක dictionary. brute force කියන්නේ. 0 සිට 9 දක්වා ඉලක්කමුත්, A සිට Z දක්වා අකුරුත් , a සිටෙ z දක්වා simple අකුරුත්, ~ @<#<$<% etc... වගේ symbol ලුත් for look එකකට දාලා මාරුවෙන් මාරුවෙන් combine කරලා , input කරන ක්‍රමයකුත් එතකොට මිලියන ගණන් combinations තියෙන්න පුලුවන්, අඩුම ගානේ අවුරුදු බිලියනක් වත් යයි හොද ලොකු password එකක් කඩන්න නම් , password එක unicode නම් අම්මෝ අවුරුදු ට්‍රිලියන, ට්‍රිලියනක් යයි කඩන්න. :P dictionary method එක නම් ලේසියි, තමන් දන්න password ටික textpad එකක ගහලා ඒක loop එකක් හරහා input කරනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩේ... මාත් හොයනවා. ඔන්ලයින් එවුවා නම් තියෙනව ඒත් මෙලෝ වැඩක් නෑ බන්. :no:
    වැඩේ ගොඩ දා ගන්න විදියක් දැනගත්තොත් මටත් කියපන් මචන්.:yes:

    ලේසි නෑ බන් password කඩන්න. Processor එකකින් password කඩන එක නම් ගොඩක් අමාරුයි මොකද processors වල floating point calculate වේගය ගොඩක් අඩුයි නමුත් GPU නම් මේවාට ගොඩක් හොදයි. ඒක නිසා OpenCL/Cuda support කරන එක software එකක් හොයාගනින්. ගොඩක් වෙලාවට ඒවා කාර්යක්ෂමයි මොකද speed වැඩි නිසා.

    මේ තියෙන්නේ comparison එකක්. GPU ගොඩක් powerful CPU එකට වඩා.:yes:

    GPU_FLOPS_Owens_full.png
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අඩේ... මාත් හොයනවා. ඔන්ලයින් එවුවා නම් තියෙනව ඒත් මෙලෝ වැඩක් නෑ බන්. :no:
    වැඩේ ගොඩ දා ගන්න විදියක් දැනගත්තොත් මටත් කියපන් මචන්.:yes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    RAR වල කඩනව නම් Advanced Archive Password Recovery එක හොදයි..
    download කරල.. file එක select කරලා brute force දාල ගහපන්.. pw ගන්න පුළුවන්..

    http://www.elcomsoft.com/archpr.html

    මම නම් use කරන්නෙ මම හදාගත්තු tool එකක් brute force ගහන්න.. තාම release කරන්න තත්වයක් නෑ

    :nerd::nerd:

    :rofl::rofl::rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    RAR වල කඩනව නම් Advanced Archive Password Recovery එක හොදයි..
    download කරල.. file එක select කරලා brute force දාල ගහපන්.. pw ගන්න පුළුවන්..

    http://www.elcomsoft.com/archpr.html

    මම නම් use කරන්නෙ මම හදාගත්තු tool එකක් brute force ගහන්න.. තාම release කරන්න තත්වයක් නෑ

    :nerd::nerd:

    https://kickass.to/advanced-archive-password-recovery-pro-v4-54-48-with-key-tordigger-t7124782.html

    තැන්ක්ස් මචන් ඔන්න මම ෆුල් එක දැම්ම :D:D:D:D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    RAR වල කඩනව නම් Advanced Archive Password Recovery එක හොදයි..
    download කරල.. file එක select කරලා brute force දාල ගහපන්.. pw ගන්න පුළුවන්..

    http://www.elcomsoft.com/archpr.html

    මම නම් use කරන්නෙ මම හදාගත්තු tool එකක් brute force ගහන්න.. තාම release කරන්න තත්වයක් නෑ

    :nerd::nerd:

    Virus.anti virus:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡