mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචන් ලා, මම ඉස්සර මට ඕන කන්ටැක් ටිකක් RAR වල පාස්වර්ඩ් එකක් දාල COMPRESS කළා, මට දැන් ඒ පාස්වර්ඩ් එක මතක නෑ, :sorry::sorry::sorry: මට මේ ෆයිල් එක ඕපන් කරගන්න විදියක් කියනවා ද කවුරු හරි ..... :oo::oo::oo::oo:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    man hithanne rar password kadanna behe ban.. mageth thiyenawa ohoma rar files wagayak password amathaka wunu.. math try keruwa eth hari giyenehe.. kawuru hari danna kenek innawanam kiyanna matath ona meka denaganna
     
    රාර් පාස්වර්ඩ් නම් සොරි තමයි.....
    උබටත් පුලුවන් උනොත් සොෆ්ට්වෙයාර් එක මටත් කියපන්......
    කරන්න අමාරු වැඩක් බන් ......පැය දවස් අවුරුදු ගානක් උනත් ගතවෙන්න පුලුවන්...පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක අනුව
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ආ ඔය තියෙන්නෙ:rofl:. දැං ටක් ගාල පාස්වර්ඩ් එක අයින්කර ගත්තහැකි:yes:. හයියෝ අකුලොල්ම යනව මේව දැක්කම:sorry:

    password eka podi ekak nam ikmanata ganna puluwan.
    mama karala thiyanawa.
    but symbols, numerics thiyanawa nam amaru wei.
    samaharawita aluth rar version wala baruwa athi.
    mama oka kale 4yrs withara uda :rolleyes: