Rashes cream suggest please

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    kakule podi rashes wage ewila bn. hoda cream ekak kiyanako. micoral nethuwa wena ekak.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    “Rash” kiyanna deya- eczema (දද) , fungal (eg. Taenia /candida) , problem in blood vessels (vasculitis), viral exanthem (eg Dengue) , lingashritha roga (syphilis/ goniriya) ho thawath boho de wiya hakiy.
    Dr kenekta pennanna pls.
     
    • Like
    Reactions: ramkhan

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    එක එක තුවාල වලට එක එක බෙහෙත් තියෙන්නෙ .. මගෙත් ඔහොම කසන එකක් හැදිල candid b ගෑවා බෙල්කොමින් ගෑවා.. වැඩක් උනේ නෑ .. ඩොක්ටර්ස්ල තුන් දෙනෙක්ට පෙන්නුව .. කිසිම වැඩක් උනේ නෑ..

    සින්හල වෙදකමුත් කරා (උන් බයත් කරා .. මේක දදයක් සනීප උනත් වෙන කොහෙන් හරි මතු වෙනව අරව මේව.. විකාර ගොඩක් ) .. තෙල් කෑම නොකා හිටියා .. දවසට තුන් හතර පාරක් නෑව.. පුදුම කට්ටක් කාල බැලුව .. ඒත් හරිගියේ නෑ

    අන්තිමට ආසිරි එකෙ demotologist කෙනෙක්ව චැනල් කරල පෙන්නුවා..

    එයා දැකපු ගමන් කිව්ව මේකයි ලෙඩේ මේහෙමයි වෙන්නෙ කියල බෙහෙත් දුන්න සතියෙන් තුවාලයක් තිබ්බද කියල නෑ .. සනීපයි ... මන් එයා ගාවට යද්දි කලින් ඩොක්ටර්ස්ල දුන්න බෙහෙත් ටිකත් අරන් ගියා.. මේ මොනවද මේ දීල තියෙන්නෙ කියල ඔලුවෙ අතගහගත්ත ...

    සම පිලිබදව ලෙඩක්නම් සම පිලිබදව specialist (demotologist) කෙනෙක්ට පෙන්නන එයාලට දැකපු ගමන් අදුරගන්න පුලුවන් ඕවා..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    1677568846427.png
     
    • Like
    Reactions: ramkhan

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    එක එක තුවාල වලට එක එක බෙහෙත් තියෙන්නෙ .. මගෙත් ඔහොම කසන එකක් හැදිල candid b ගෑවා බෙල්කොමින් ගෑවා.. වැඩක් උනේ නෑ .. ඩොක්ටර්ස්ල තුන් දෙනෙක්ට පෙන්නුව .. කිසිම වැඩක් උනේ නෑ..

    සින්හල වෙදකමුත් කරා (උන් බයත් කරා .. මේක දදයක් සනීප උනත් වෙන කොහෙන් හරි මතු වෙනව අරව මේව.. විකාර ගොඩක් ) .. තෙල් කෑම නොකා හිටියා .. දවසට තුන් හතර පාරක් නෑව.. පුදුම කට්ටක් කාල බැලුව .. ඒත් හරිගියේ නෑ

    අන්තිමට ආසිරි එකෙ demotologist කෙනෙක්ව චැනල් කරල පෙන්නුවා..

    එයා දැකපු ගමන් කිව්ව මේකයි ලෙඩේ මේහෙමයි වෙන්නෙ කියල බෙහෙත් දුන්න සතියෙන් තුවාලයක් තිබ්බද කියල නෑ .. සනීපයි ... මන් එයා ගාවට යද්දි කලින් ඩොක්ටර්ස්ල දුන්න බෙහෙත් ටිකත් අරන් ගියා.. මේ මොනවද මේ දීල තියෙන්නෙ කියල ඔලුවෙ අතගහගත්ත ...

    සම පිලිබදව ලෙඩක්නම් සම පිලිබදව specialist (demotologist) කෙනෙක්ට පෙන්නන එයාලට දැකපු ගමන් අදුරගන්න පුලුවන් ඕවා..
    Doctor kawda ban? Pm karapan
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Steroid තියන ක්‍රිම් (candid B, beclomin, tetracort, hydrocortisone ) ගාන්න එපා ප්ලීස්.
    ඊට පස්සෙ dermatologist ලට ත් ලෙඩේ හොයා ගන්න අමාරු වෙනවා. Best thing -just go to see a doc.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,054
    26,511
    113
    Kandy
    එක එක තුවාල වලට එක එක බෙහෙත් තියෙන්නෙ .. මගෙත් ඔහොම කසන එකක් හැදිල candid b ගෑවා බෙල්කොමින් ගෑවා.. වැඩක් උනේ නෑ .. ඩොක්ටර්ස්ල තුන් දෙනෙක්ට පෙන්නුව .. කිසිම වැඩක් උනේ නෑ..

    සින්හල වෙදකමුත් කරා (උන් බයත් කරා .. මේක දදයක් සනීප උනත් වෙන කොහෙන් හරි මතු වෙනව අරව මේව.. විකාර ගොඩක් ) .. තෙල් කෑම නොකා හිටියා .. දවසට තුන් හතර පාරක් නෑව.. පුදුම කට්ටක් කාල බැලුව .. ඒත් හරිගියේ නෑ

    අන්තිමට ආසිරි එකෙ demotologist කෙනෙක්ව චැනල් කරල පෙන්නුවා..

    එයා දැකපු ගමන් කිව්ව මේකයි ලෙඩේ මේහෙමයි වෙන්නෙ කියල බෙහෙත් දුන්න සතියෙන් තුවාලයක් තිබ්බද කියල නෑ .. සනීපයි ... මන් එයා ගාවට යද්දි කලින් ඩොක්ටර්ස්ල දුන්න බෙහෙත් ටිකත් අරන් ගියා.. මේ මොනවද මේ දීල තියෙන්නෙ කියල ඔලුවෙ අතගහගත්ත ...

    සම පිලිබදව ලෙඩක්නම් සම පිලිබදව specialist (demotologist) කෙනෙක්ට පෙන්නන එයාලට දැකපු ගමන් අදුරගන්න පුලුවන් ඕවා..
    Machan doc ge nama danna pluwan da