Mu hoyanne all in one behetak. Kalal bari thama hariyanneDokek hambeyan
okkotaama ekama cream eka hariyanne nane

Doctor kawda ban? Pm karapanඑක එක තුවාල වලට එක එක බෙහෙත් තියෙන්නෙ .. මගෙත් ඔහොම කසන එකක් හැදිල candid b ගෑවා බෙල්කොමින් ගෑවා.. වැඩක් උනේ නෑ .. ඩොක්ටර්ස්ල තුන් දෙනෙක්ට පෙන්නුව .. කිසිම වැඩක් උනේ නෑ..
සින්හල වෙදකමුත් කරා (උන් බයත් කරා .. මේක දදයක් සනීප උනත් වෙන කොහෙන් හරි මතු වෙනව අරව මේව.. විකාර ගොඩක් ) .. තෙල් කෑම නොකා හිටියා .. දවසට තුන් හතර පාරක් නෑව.. පුදුම කට්ටක් කාල බැලුව .. ඒත් හරිගියේ නෑ
අන්තිමට ආසිරි එකෙ demotologist කෙනෙක්ව චැනල් කරල පෙන්නුවා..
එයා දැකපු ගමන් කිව්ව මේකයි ලෙඩේ මේහෙමයි වෙන්නෙ කියල බෙහෙත් දුන්න සතියෙන් තුවාලයක් තිබ්බද කියල නෑ .. සනීපයි ... මන් එයා ගාවට යද්දි කලින් ඩොක්ටර්ස්ල දුන්න බෙහෙත් ටිකත් අරන් ගියා.. මේ මොනවද මේ දීල තියෙන්නෙ කියල ඔලුවෙ අතගහගත්ත ...
සම පිලිබදව ලෙඩක්නම් සම පිලිබදව specialist (demotologist) කෙනෙක්ට පෙන්නන එයාලට දැකපු ගමන් අදුරගන්න පුලුවන් ඕවා..
Machan doc ge nama danna pluwan daඑක එක තුවාල වලට එක එක බෙහෙත් තියෙන්නෙ .. මගෙත් ඔහොම කසන එකක් හැදිල candid b ගෑවා බෙල්කොමින් ගෑවා.. වැඩක් උනේ නෑ .. ඩොක්ටර්ස්ල තුන් දෙනෙක්ට පෙන්නුව .. කිසිම වැඩක් උනේ නෑ..