rata wenuwen api - රට වෙනුවෙන් අපි

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    adooo SF tama denanna.... SF balakaya api tamai yakooo..... mahindata pu**** dana aun mavata reply karanna ona na.....
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    2dvqxqq.jpg
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මීට පෙරද ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ මෙම වීරෝදාර හමුදාවම සටන් කරන ලදී , මෙම යුද්ධය මුලින්ම අවසන්වීමට නියමිතව තිබුනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සටන් පෙරමුනේ සිටින අවදියෙදීය , එවකට ජනපති ජේ.ආර් ජයවර්ධනය , නමුත් විදෙස් බලපෑම් හමුවේ යුද්ධය නතර කිරීමට සිදුවිය , ඒ අනදුන්නේ රටේ ජනපතිය , සේනාධිනායකයාය , කොබ්බෑකඩුවන කිරීමට කිසිවක් නැත , රනසිංහ ප්‍රේමදාස , චන්ද්‍රිකා කුමාරණතුංග , මේ සියලුම ජනපතිවරුන්ගේ සමයේ යුද්ධය කරගෙන ගොස් අතර මග නවතා දමන ලදී , එසේනම් මෙහි මූලිකම අණ දීම සිදුවන්නේ සේනාධිනායක යටතේය , එනම් රටේ ජනපති යටතේය
    සේනාධිනායක - ලේකම් - අදී වශයෙන් අනදීම සිදුවේ , මහින්ද කෙලින් නොසිටින්න, අද යුදහමුදාපතිටත් සිදුවන්නේ කට වසාගෙන පස්ස හැරෙන්නටය , මෙම ජයග්‍රහණය භූමියෙන් පමනක් සිදුවූවක් නොව , ගුවන් හමුදාව , නාවික හමුදාව යන ත්‍රිවිද හමුදාවම මෙයට දායකත්වය සපයන ලදී , මෙම සියල්ලටම අණ දුන්නේ තනි පුද්ගල්යෙක් යටතේය , ඒ අන් කවරකුත් නොව සේනාධිනායකයාය , හමුදාවක නිකන්ම සටන් කිරීමට බැරිය , අයුධ අවශ්‍යය , පහසුකම් අවශ්‍යය , ඒවා අඩුවක් නැතුව සපයන ලද්දේ ජන්පති ඇතුලු ආණ්ඩුවයි ,
    සැබෑ වීරයා කවුද , සිදුවූයේ කුමක්ද ජනතාව හොදින් දනී , අපේ රටේ ජනතාව 2 පන්තියේ ලමුන් මෙන් නොසිතා කටයුතු කරනු ඇති බව නිසැකය
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69

    Unicode walin type karanna godak wela yanna athi nae:rofl: