මාර්තු 22 උදැසන 10ට අභියාචනාධිකරනයේදී නීතිය හමුවේ විල්පත්තු සටන... Share කරන්න
මෙම නඩුව ජනරජයේ පරමධිකාරී බලධරයා වන ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් නීතිඥ නාගානන්ද විසින් පවරා ඇති නඩුවකි. ඔහු මෙම නඩුව 22 වන සිකුරාදා ජනතාව වෙනුවෙන් අභියාචනාධිකරණ හමුවේ ඉදිරිපත් කරනු ඇත.
දැනටමත් මෙම නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින්
ඉදිරිපත් කල මුලික විරෝධතා සියල්ල නීතිඥ නාගානන්ද විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන කරුණු සලකා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම නඩුව විභාගය සඳහා දින නියම කර ඇත.
link
https://web.facebook.com/whistleblowerSL/photos/a.1961404490756198/2431595567070419/?type=3&theater