මචංල අවන්කෙන්ම දැන් රටේ තියෙන තත්වෙත් එක්ක රට හැරගොස් ගොඩ ඒමට හිත් පහල වූණේ මට විතරද
එහෙම අය ඉන්නව නම් වරෙල්ල අපිට රටින් යන්න උපදෙස් දෙන්න පුළුවන් අයත් මේ thread එකට කමෙන්ට් එකක් දාගෙන යමු යන්න පුළුවන් රටවල් මොනාද සල්ලි කීයක් විතර වියදම් කරන්න වෙනෝද , work visa, student visa, visit visa, මොනව හරි කමක් නෑ යන්න ඕන ගිහින් කට්ට කාල හරි ගොඩ යන්නයි ඕන මට නම් ලංකාවේ campus එකක degree එකකුත් තීනව ඇත්තම කිවොත් තරුණ උන්ට දැන් ලංකාව වැඩක් නැති පාටයි , හරි හමන් job එකක් නෑ, ගෙවල් හදන්න බෑ සිමින්තිත් නෑ තිබ්බත් ගිනි
ගණන්, වාහනයක් තියා බයිසිකලයක් වත් ගන්න බෑ ගනි ගණන්. කෑම බීම හැම ද්ම ගණන්, government පඩි වැඩි කලාට private වැඩ කරන අපිට, එහෙම සැලරි වැඩි වුනෙත් නෑ, වැඩට යන්නෙ බස්වල කෝච්චි වල මැරිල.
ඉතින් කොහේ හරි රටකට ගිහින් නිදහසේ ජීවත් වෙන්න හිතිල තියෙන්නෙ
යන්න පුළුවන් ක්‍රම මොනාද කව්ද රට යවන අය ඉන්නෙ