Ratayanna oona

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,552
    48,776
    113
    සේදවත්ත
    මචංල අවන්කෙන්ම දැන් රටේ තියෙන තත්වෙත් එක්ක රට හැරගොස් ගොඩ ඒමට හිත් පහල වූණේ මට විතරද

    එහෙම අය ඉන්නව නම් වරෙල්ල අපිට රටින් යන්න උපදෙස් දෙන්න පුළුවන් අයත් මේ thread එකට කමෙන්ට් එකක් දාගෙන යමු යන්න පුළුවන් රටවල් මොනාද සල්ලි කීයක් විතර වියදම් කරන්න වෙනෝද , work visa, student visa, visit visa, මොනව හරි කමක් නෑ යන්න ඕන ගිහින් කට්ට කාල හරි ගොඩ යන්නයි ඕන මට නම් ලංකාවේ campus එකක degree එකකුත් තීනව ඇත්තම කිවොත් තරුණ උන්ට දැන් ලංකාව වැඩක් නැති පාටයි , හරි හමන් job එකක් නෑ, ගෙවල් හදන්න බෑ සිමින්තිත් නෑ තිබ්බත් ගිනි 🔥 ගණන්, වාහනයක් තියා බයිසිකලයක් වත් ගන්න බෑ ගනි ගණන්. කෑම බීම හැම ද්ම ගණන්, government පඩි වැඩි කලාට private වැඩ කරන අපිට, එහෙම සැලරි වැඩි වුනෙත් නෑ, වැඩට යන්නෙ බස්වල කෝච්චි වල මැරිල.
    ඉතින් කොහේ හරි රටකට ගිහින් නිදහසේ ජීවත් වෙන්න හිතිල තියෙන්නෙ
    යන්න පුළුවන් ක්‍රම මොනාද කව්ද රට යවන අය ඉන්නෙ
    ටූ ලේට් පුතා
     
    • Like
    Reactions: EVC

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    hama brown nam deparak hithapan
    wahalek wage wada karanna thama wenne
    career progression ekak naha
    ජපානය කියන්නේ හරිම විනයගරුක මිනිස්සු ඉන්න රටක් බං
     
    • Like
    Reactions: EVC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,776
    113
    සේදවත්ත
    දැන නම් ලකේපංකාවේ උන්ට රටවල යන්න බෑ. යන අයත් මීට මාස 6 උඩින් රට යන්න ප්ලෑන් කරපු අන්තිම ටික දැන් රටින් පිටවෙනවා. අනික් අනාත සිංහලු හිතුවේ මේ ආන්ඩු රට හදයි කියන අන්ධ භක්තිය ඒත් ඒම උන් නෑ වෙන්නෙත් නෑ දැන් පඩුපුල් ආසනේ රත් වෙලා රට යන්න හැදුවට යන්න බෑ ගන්නෙත් නෑ. ලකේපංකාවේ චොර වෙන්න වෙන්න කවුරුත් විසා දෙන් නෑ. තවම ස්කිල් එක්ස්පීරියන්ස් තියන එංජිනියරින් උන්ට අන්තිම අවස්ථාවන් තියනවා අනික් අනාත සිංහලු නම් කන්න බොන්න විදුලිය ජලය නැතුව අපාගත වෙයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    පිස්සුද හුත්තෝ මේ රට දාල යන්න?

    E usa wala ausi newe
    Screen Shot 2022-01-15 at 22.09.33.png
    Screen Shot 2022-01-15 at 22.09.46.png
    Screen Shot 2022-01-15 at 22.10.13.png
    Screen Shot 2022-01-15 at 22.11.05.png
    Screen Shot 2022-01-15 at 22.14.43.png
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    otchara thamai
    ඉතින් බං උඹ කියන්නෙ හැම කම්පනියෙම CEO ඉන්දියන් හරි ශ්‍රීලංකන් හරි වෙන්න ඕන කියලද? :lol:
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඉතින් බං උඹ කියන්නෙ හැම කම්පනියෙම CEO ඉන්දියන් හරි ශ්‍රීලංකන් හරි වෙන්න ඕන කියලද? :lol:
    ne usa wala wediy ausi racist
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ne usa wala wediy ausi racist
    රේසිස්ට් වලට වඩා ඕස්ට්‍රේලියාවට යන උන්ගෙ ස්කිල් එක අඩුයි. අර පන්ජාබ් වල කැබ් එලවන ගූ හුත්තොයි අනූරාදපුරේ ක්ලීනින් කරන උනුයි නෙහ් වැඩිපුර යන්නේ :LOL:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    රේසිස්ට් වලට වඩා ඕස්ට්‍රේලියාවට යන උන්ගෙ ස්කිල් එක අඩුයි. අර පන්ජාබ් වල කැබ් එලවන ගූ හුත්තොයි අනූරාදපුරේ ක්ලීනින් කරන උනුයි නෙහ් වැඩිපුර යන්නේ :LOL:
    ausi patta racist
    white dominated company wala jiwitheta job hambenne naha lu skin eka brown nam
    brown dominated group wala thama lankawe ewun wada karanne
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ausi patta racist
    white dominated company wala jiwitheta job hambenne naha lu skin eka brown nam
    brown dominated group wala thama lankawe ewun wada karanne
    එහෙනං මට ජීවිතේට ජොබක් හම්බෙන්නෑ. නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ තමා ඉතින්. වැඩ දන්න එකා සුදු නෙවෙයි පර්පල් උනත් තමන්ගෙ වැඩේ ලස්සනට කරගන්න දන්නවා. :LOL:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    රේසිස්ට් වලට වඩා ඕස්ට්‍රේලියාවට යන උන්ගෙ ස්කිල් එක අඩුයි. අර පන්ජාබ් වල කැබ් එලවන ගූ හුත්තොයි අනූරාදපුරේ ක්ලීනින් කරන උනුයි නෙහ් වැඩිපුර යන්නේ :LOL:
    Uba yanne nedda mona magilatada current kapanakan inne
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    එහෙනං මට ජීවිතේට ජොබක් හම්බෙන්නෑ. නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ තමා ඉතින්. වැඩ දන්න එකා සුදු නෙවෙයි පර්පල් උනත් තමන්ගෙ වැඩේ ලස්සනට කරගන්න දන්නවා. :LOL:
    ya uba wage 1-2% awlak naha man kiyanne majority eka gana ethiri 98%
    hugak ewun kiyanawa man ausi wala wada karana kiyala company profile ektat gihilla baluwama
    okkoma inne migrants la = brown skin
    habay unwa control karanne white eke
    compny profile eka baluwama eka penawa
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ya uba wage 1-2% awlak naha man kiyanne majority eka gana ethiri 98%
    hugak ewun kiyanawa man ausi wala wada karana kiyala company profile ektat gihilla baluwama
    okkoma inne migrants la = brown skin
    habay unwa control karanne white eke
    compny profile eka baluwama eka penawa
    ඕන රටක රේසිසම් තියෙනවා. එහෙම නැති රටක් හොයන්න බෑ නෙහ්. උඹ කියන හැටියට ඕස්ට්‍රේලියාවෙ 98% ම රේසිස්ට් නං ඕස්ට්‍රේලියාව මෙලහකට බංකොලොත් වෙලා. ඇත්තම කිව්වොත් ගොඩක් එන උන්ට කිසිම අයිඩියා එකක් නෑ ඕස්ට්‍රේලියන් වර්ක් කල්චර් එක ගැන අනික තමා ඉංග්ලිශ් ලැන්ග්වේජ් එක. ඒකයි උන්ට ජොබක් හොයාගන්න අමාරු. තමන්ගෙ නොහැකියාව වහගන්න ගොඩක් උන් කරන්නෙ රේස් කාර්ඩ් එක ප්ලේ කරන එක තමා. සුදු උන්ව විතරක් ගන්න කම්පනීස් තියෙනවා ඒ උනාට එව්වා ගනන් වත් ගන්න බැරි පොඩි ප්‍රමානයක්. නොර්ත් කුවීන්ස්ලන්ඩ් වල රෙඩ් නෙක් උන් ඉන්නවා. ඒ ඇරුනම බහුතරයක් උන් රේසිසම් ගැන හිතන්නෙ වත් නෑ.
     
    • Like
    Reactions: EVC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඕන රටක රේසිසම් තියෙනවා. එහෙම නැති රටක් හොයන්න බෑ නෙහ්. උඹ කියන හැටියට ඕස්ට්‍රේලියාවෙ 98% ම රේසිස්ට් නං ඕස්ට්‍රේලියාව මෙලහකට බංකොලොත් වෙලා. ඇත්තම කිව්වොත් ගොඩක් එන උන්ට කිසිම අයිඩියා එකක් නෑ ඕස්ට්‍රේලියන් වර්ක් කල්චර් එක ගැන අනික තමා ඉංග්ලිශ් ලැන්ග්වේජ් එක. ඒකයි උන්ට ජොබක් හොයාගන්න අමාරු. තමන්ගෙ නොහැකියාව වහගන්න ගොඩක් උන් කරන්නෙ රේස් කාර්ඩ් එක ප්ලේ කරන එක තමා. සුදු උන්ව විතරක් ගන්න කම්පනීස් තියෙනවා ඒ උනාට එව්වා ගනන් වත් ගන්න බැරි පොඩි ප්‍රමානයක්. නොර්ත් කුවීන්ස්ලන්ඩ් වල රෙඩ් නෙක් උන් ඉන්නවා. ඒ ඇරුනම බහුතරයක් උන් රේසිසම් ගැන හිතන්නෙ වත් නෑ.
    Etakota mae comment wala dala tiyenne mars wala und?

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Etakota mae comment wala dala tiyenne mars wala und?

    එක හුත්තියෙක් කියනව රේසිස්ට් එක්පීරියන්ස් එකක් නෑලු ඒත් ඕස්ට්‍රේලියා රේසිස්ට්ලු :lol: පොඩ්ඩක් ලංකාවෙ වීඩියෝ එකකට ගිහින් බලපං අපි කොච්චර ඉන්දියන් උන්ට පක්කන්ට හම්බ්යන්ට දෙමල උන්ට කැරි කතා කියනවද කියලා. එතකොට එහෙම බැලුවොත් ලංකාව රේසිස්ට් ඈස් ෆක් රටක්. උඹට මෙහ් ෆේස් බුක් හරි යූටියුබ් හරි කමෙන්ට් බලල රටක් ජජ් කරනව නං ලෝකෙ ඔක්කොම රටවල් රේසිස්ට් :LOL: මං කොච්චර සුද්දෝ එක්ක වලි ගිහින් තියෙනවද වාහන එලවද්දී. මහ පාරෙ ගහගෙනත් තියෙනවා එක පාරක් :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    එක හුත්තියෙක් කියනව රේසිස්ට් එක්පීරියන්ස් එකක් නෑලු ඒත් ඕස්ට්‍රේලියා රේසිස්ට්ලු :lol: පොඩ්ඩක් ලංකාවෙ වීඩියෝ එකකට ගිහින් බලපං අපි කොච්චර ඉන්දියන් උන්ට පක්කන්ට හම්බ්යන්ට දෙමල උන්ට කැරි කතා කියනවද කියලා. එතකොට එහෙම බැලුවොත් ලංකාව රේසිස්ට් ඈස් ෆක් රටක්. උඹට මෙහ් ෆේස් බුක් හරි යූටියුබ් හරි කමෙන්ට් බලල රටක් ජජ් කරනව නං ලෝකෙ ඔක්කොම රටවල් රේසිස්ට් :LOL: මං කොච්චර සුද්දෝ එක්ක වලි ගිහින් තියෙනවද වාහන එලවද්දී. මහ පාරෙ ගහගෙනත් තියෙනවා එක පාරක් :lol:
    e unata ausi walata taram racist video watenne ne wena kisma ratakata.keri katha kiyanawa wage newe racist treatment eka wenas.
     
    • Like
    Reactions: EVC

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    e unata ausi walata taram racist video watenne ne wena kisma ratakata.keri katha kiyanawa wage newe racist treatment eka wenas.
    ඕනම රටක හොඳ නරක උන් ඉන්නව බං එහෙම කියලා ඒ රට රේසිට් කියල කියන්න බෑ. මං කියන්නෙ බහුතරයක් උන් හොඳයි ඔය එකෙක් දෙන්නෙක් ඇරෙන්න. ඕස්ට්‍රේලියා ඔච්චර රේසිස්ට් නං ඇයි හැම එකාම පුක උඩ දාගෙන යන්නෙ. උන් ඔක්කොම පැක් කරන් එන්නෙපැයි. උඹ අහල තියෙනවද එහෙම එකෙක් රේසිසම් නිසා ආපහු තමන්ගෙ රටට ආපු? :rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    ඕනම රටක හොඳ නරක උන් ඉන්නව බං එහෙම කියලා ඒ රට රේසිට් කියල කියන්න බෑ. මං කියන්නෙ බහුතරයක් උන් හොඳයි ඔය එකෙක් දෙන්නෙක් ඇරෙන්න. ඕස්ට්‍රේලියා ඔච්චර රේසිස්ට් නං ඇයි හැම එකාම පුක උඩ දාගෙන යන්නෙ. උන් ඔක්කොම පැක් කරන් එන්නෙපැයි. උඹ අහල තියෙනවද එහෙම එකෙක් රේසිසම් නිසා ආපහු තමන්ගෙ රටට ආපු? :rofl:
    rata yanne ban wadi pura hambena nisa
    hugak lankwe ewun part time karanne cleaning and guu hodana ekane
    owa suddu karanne nathi jobs
     
    ausi life eka hodai,man kivve racism wedima ratak thama ausi.racism kivve pihiyen aninwa ewa newe.but skin color ekata bad treatment wedima country ekak.

    rata yanne ban wadi pura hambena nisa
    hugak lankwe ewun part time karanne cleaning and guu hodana ekane
    owa suddu karanne nathi jobs
    mu ipaduna dawase idan ausi hitiya ekek
    ------ Post added on Jan 15, 2022 at 5:40 PM
     
    • Like
    • Haha
    Reactions: aggregate and EVC