අන්න ඒක තමා මං කිව්වෙ US එක්ක කම්පෙයාර් කරද්දී ඕස්ට්‍රේලියා යන උන්ගෙ ස්කිල් එක අඩුයි කියලා. උන් ගිහිපු ගමන් එක්කො ටොයිලට් හෝදනවා නැත්තන් ඩිලිවරි කරනවා ඉතින් උන්ට සුද්දෝ එක්ක සෙට් වෙන්න හම්බෙන චාන්ස් එක අඩුයි. ඉතින් ඔහොම ඉගෙන ගෙන රස්සාවක් හොයන්න යද්දී ලෝකල් එක්ස්පීරියන්ස් නෑ. එතකොට කවුරුත් රස්සාවකට ගන්නෑ. එතකොට කියනවා අපෝ ඕස්ට්‍රේලියා චාටර් දුබුරු එකෙක්ට රස්සාවක් වත් දෙන්නෑ කියලා. එහෙම නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා ඉගෙන ගන්න කාලෙම ඔය ඉන්ටර්න්ශිප් එකක් හරි පොඩි එන්ට්‍රි ලෙවල් ජොබක් හොයගෙන බලපං ග්‍රැජුවේට් වෙච්ච ගමන් ජොබක් සෙට් වෙන්නැද්ද කියලා. අත්දැකීමෙන් කියන්නේ. මාත් එක්ක එකට ඉගෙන ගත්ත සමහර යාලුවො තාම ක්ලීනින් කට්‍රැක්ට් කරනවා. මොකද උන්ට ලෝකල් එක්ස්පීරියන්ස් නෑ ජොබක් හොයාගන්න. මං යුනිවර්සිටි ගිහිපු කාලෙ ඉඳන් කලේ පොඩි පොඩි ජොබ් වලට ඇප්ලයි කරපු එක. ඉගෙන ගන්න කාලෙම මගේ ෆීල්ඩ් එකේ පාර්ට් ටයිම් ජොබක් හම්බුනා ඩිග්‍රිය ඉවර වෙලාත් අවුරුද්දක් විතර ඒකෙ වැඩ කලා. ඒකෙන් තමා ඊලඟට හම්බුන ජොබුත් ගොඩ ගියේ. අපේ ප්‍රශ්නෙ තමා අපේ වැරදි හැමතිස්සෙම වෙන උන්ගෙ පිටේ අරින්නේ. බලපං අපිම චන්දෙ දීලා පස්සෙ කියනවා දේශපාලුවො රට කනව කියලා. උන්ට රට කන්න චන්දෙ දුන්නෙ අපිමයි කියල උන්ට මතක නෑ.
මං කොහෙද ඩෝව් ඉපදුනු දවසෙ ඉඳන් ඕස්ට්‍රේලියා හිටියේ. මං ගියේ 2007දී