Rathnapura / Udawalawa patte travel karanna

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Rathnapura / Udawalawa patte travel karanna supiri place monawada ? :cool::cool:

    Heta anidda yanna inne !! :yes:

    Danna aya kiyanna balanna place tikak :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    udawalawe park
    elephant nursery

    sewanagala sugar factory
    madunagala hot water springs
    mattala airport
    sankapala temple
    thanamalwila cannabis plantations
    hambantota paththen enawa nam e paththeth thinawa places
    china harbour

    ussangoda park
    etc..
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    01 රත්නපුර මහ රෝහල් හන්දිය පසුකර කිමි 1.5 මොරගහයට හන්දියෙන් වමට පානදුර පාරේ ශ්‍රී සුමන සමන් දේවාලය
    02 රත්නපුර නගර මධ්‍යෙන් පලාබද්දල පාර පුංචි දඹදිව රත්ගග
    03 රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරය (මෙම විහාරයේ සුමන සමන් දෙවියන්ගේ දේව ආභරණ සහ ශ්‍රී පාද භාරකාරත්වය හිමි විහාරයයි)
    04 කහවත්තෙන් ඇන්දාන මාර්ගයේ ඇන්දාන දක්වා පැමිණ ඇන්දානෙන් ගබ්බෙල පාරේ දෙමෝදර දිය ඇල්ල (මෙම දිය ඇල්ල සංචාරක ආකර්ශනය දිනාගත් දිය ඇල්ලකි)
    05 ගබ්බෙල දිගන්දල හරහා රක්වාන හදපාන් ඇල්ල
    06 රක්වාන සිංහරාජ වනගත සෙනසුන
    07 රක්වානෙන් ඇඹිලිපිටිය මාර්ගයේ මඩුවන්වෙල වලව්ව



    Source FB ;)