nathasri

Member
Mar 26, 2008
1,920
83
0
අවිස්සාවේල්ලේ ඉඳං වහිනවා, ටිකක් තදට වැස්සා. හෙමින් ඩ්‍රයිව් කරන්න පුළුවන්. දැන් නම් පායලද දන්නේ නැහැ. මම ගියේ 6.00 විතර. ගොඩකවෙල වෙනකම් වැස්සා