RAV4 එක ගැන මොකද හිතන්නෙ ?

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    RAV4 එක ගැන මොකද හිතන්නෙ ?

    මචන්ලා , මම RAV4 එකක් ගන්න හිතන් ඉන්නව. year එක 1998. මම මොනද එකෙ බලන්න ඔන ? එක හොදයි ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kiyada owa wala ganan yanne


    2007 2500cc -35 .. 2000cc එක මාකට් නෑ තර්ඩ් ජෙනරේශන් එකේ
    2007ට කලින් ආපු සෙකන්ඩ් ජෙනරේශන් 20-26
    ඔය ෆස්ට් ජෙනරේශන් 1998 එක 18න් පහල
    2007න් පස්සේ එක 9-10ක් වගේ තෙල් කරනවා
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    රත්තරං;17625266 said:
    ෆස්ට් ජෙනරේශන් එක ගන්න එපා.

    Machan 2000-2001 wage 2nd Gen ekak gaththoth 21 Lak withara deela, 3 years walin 18 Lak wath denna puluwan weida?
    :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17625247 said:
    2007 3500cc -35
    2007ට කලින් ආපු සෙකන්ඩ් ජෙනරේශන් 20-26
    ඔය ෆස්ට් ජෙනරේශන් 1998 එක 18න් පහල
    2007න් පස්සේ එක 9-10ක් වගේ තෙල් කරනවා

    Aaa. Mata oke size eka thama podi. Vitz ekak wage. :baffled::oo:Habai wahane hatiyata 3500 kiyanne multi barrel eka wage athi beda. Intercooler thadi ewatath enne 2800 gananne:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Aaa. Mata oke size eka thama podi. Vitz ekak wage. :baffled::oo:Habai wahane hatiyata 3500 kiyanne multi barrel eka wage athi beda. Intercooler thadi ewatath enne 2800 gananne:baffled:

    වැරදුනා බන්.. 2500cc
    2000cc එක මාකට් නෑ තර්ඩ් ජෙනරේශන් එකේ

    ඕක හිතන තරම් පොඩි නෑ. 120ට වඩා පොඩ්ඩක් පොඩී.
     
    Last edited:

    MaoGun

    Member
    Dec 20, 2014
    15
    11
    0
    2nd Generation RAV4

    අද මම Rav 4 තුනක් බැලුවා මචං.. 2nd gen
    1. manual 1.8L non vvti/ 2WD ඒක 25ක් කියනවා
    2. Auto 2.0L non vvti/full time 4WD ඒක 23.5 ක් කියනවා condition මදි
    3. Auto 2.0L vvti /2WD ඒකේ condition හොඳයි ගාන වැඩියි 28.5 ක්

    මම හොයන්නේ RAV4 2nd gen./Auto 2.0L/vvti එකක් මචං
    full time 4wheel ද ?
    2WD ද ? හොඳ pulling power එකක්,සාධාරණ ඉන්ධන පරිහෝජනයක් සහ පහසු නඩත්තු ක්‍රියාවලියක් සඳහා.
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මම දන්නෙ නෑ බන්. එකෙ මොකක්ද market ? rav4 ගන්න කලින් මොනාද බලන්න ඔන options ?