Questions Rav4 vs Vezel

Toyota Rav4 2008 or Honda Vezel 2014

  • Rav4 2008

    Votes: 15 65.2%
  • Vezel 2014

    Votes: 3 13.0%
  • Sportage 2010

    Votes: 5 21.7%

  • Total voters
    23

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    මේ දෙකේම market value එක එකම range එකේනෙ යන්නෙ. උබල හිතන හැටියට ගන්න හොඳ මොකද්ද? නිතර පදින්න නෙවෙයි. weekend එකේ වගේ පාවිච්චියට. (තෙල් කෙරුවාව අමතක කලොත්)

    vote ekata hethuwath kiyagenama yanna.

    CAB80TOS111B0101.jpg

    Rav4 2008

    986-9864694_honda-honda-vezel-hybrid-2014.png

    Vezel 2014

    kia_sportage_2010_1uncrashed.jpg

    Sportage 2010
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ පොඩි ඕෆ්රෝඩ් පාරක් දාන්නත් එක්කද ගන්නෙ ?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    උඹ පොඩි ඕෆ්රෝඩ් පාරක් දාන්නත් එක්කද ගන්නෙ ?

    නෑ මචන්. weekend එකේ ඔය එහෙ මෙහෙ රවුමක් දාන්නයි ට්‍රිප් එකක් එහෙම යන්නයි.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑ මචන්. weekend එකේ ඔය එහෙ මෙහෙ රවුමක් දාන්නයි ට්‍රිප් එකක් එහෙම යන්නයි.
    මම දන්න තරමට Sportage එක පට්ට කොම්ෆි. ඒ වගේම 2008න් වගේ පස්සෙ ආපු කොරියන් වාහන මාරම සොලිඩ් සහ ඩියුරබල්. මගෙ යාලුවෙක් ගාව තියනවා ස්පෝර්ටේජ් එකක්. පට්ට.. ඌ නං බ්‍රෑන්ඩ්නිව් ගත්තෙ 80කටද කොහෙද‍
    Rav4 පුද්ගලිකව මට නං කැතයි. කුඩයි. හැබැයි රලු පාරවලට ස්පෝර්ටේජ් එක ට වඩාහොඳයි.

    උඹ නිතරම එහෙ මෙහෙ යන්නෙ නැත්තං උඹ හයිබ්‍රිඩ් එකක් ගන්න එක තේරුමක් නෑ. බැටරිය කාලයත් එක්ක ක්ෂය වෙන නිසා.
     
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    මම දන්න තරමට Sportage එක පට්ට කොම්ෆි. ඒ වගේම 2008න් වගේ පස්සෙ ආපු කොරියන් වාහන මාරම සොලිඩ් සහ ඩියුරබල්. මගෙ යාලුවෙක් ගාව තියනවා ස්පෝර්ටේජ් එකක්. පට්ට.. ඌ නං බ්‍රෑන්ඩ්නිව් ගත්තෙ 80කටද කොහෙද‍
    Rav4 පුද්ගලිකව මට නං කැතයි. කුඩයි. හැබැයි රලු පාරවලට ස්පෝර්ටේජ් එක ට වඩාහොඳයි.

    උඹ නිතරම එහෙ මෙහෙ යන්නෙ නැත්තං උඹ හයිබ්‍රිඩ් එකක් ගන්න එක තේරුමක් නෑ. බැටරිය කාලයත් එක්ක ක්ෂය වෙන නිසා.

    Korean SUV විකුනන්න අමාරුයි කියන්නෙ ඇත්තද බන්? මේකෙම ප්‍රසිද්ද member කෙනෙක් දාල තිබ්බ පරණ Korean SVU garage එකට එද්දි බාස්ලත් හැංගෙනව කියල. එන ලෙඩ හොයාගන්න බැරි නිසා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Korean SUV විකුනන්න අමාරුයි කියන්නෙ ඇත්තද බන්? මේකෙම ප්‍රසිද්ද member කෙනෙක් දාල තිබ්බ පරණ Korean SVU garage එකට එද්දි බාස්ලත් හැංගෙනව කියල. එන ලෙඩ හොයාගන්න බැරි නිසා.

    එහෙම කියනවා මචං. මම පාවිච්චි කරලා නම් නැහැ. ඒ හින්දා කොච්චර දුරට අමාරුද කියන්න දන්නෙ නැහැ. කොරියන් ඒවා ගොඩක් යුරෝප් ටෙක්නොලජි පාවිච්චි කරන නිසා හැමෝම හදන්නෙ නැහැ. යුරෝප් ඒව වගේ තමා . මකබාසෙකුට එකවතාවක් අහුඋනොත් නං ඉවරයි ඉතිං. ලෝකෙ නැති ලෙඩ එනවා.

    මගෙ යාලුවෙක් කැනඩා වල ඉන්නවා. ඌ නං කිව්වා එහෙනං හොඳ මාකට් එකක් තියනවා කියලා කියා, හුන්ඩෙයි ඒවට.
     
    • Like
    Reactions: Arcadian