ravana rajathumagena ITN wenasa programe eka beluwada

newone

Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    kiriye innawane ugath aya eyala mokada kiyannae mata me gena denaganna ona... me wage deyak TV eke pennalath ei me gena katha nokaranne meka boruwakda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    කෝණාගමන බුදු හාමුදුරුවෝ අවුරුදු 7500 කලින් වැඩ හිටියලු. මොන කෙප්පද බන් මේ.
    රාවණා ගන කතා කරන්නේ ත්‍රෙන්ඩ් එකට. මොනා හරි වැල් බයිලයක් ගහපු ගමන් ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. ITN එකට ගහන්න ඕනේ මඩු වලිගෙන්
     
    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    කෝණාගමන බුදු හාමුදුරුවෝ අවුරුදු 7500 කලින් වැඩ හිටියලු. මොන කෙප්පද බන් මේ.
    රාවණා ගන කතා කරන්නේ ත්‍රෙන්ඩ් එකට. මොනා හරි වැල් බයිලයක් ගහපු ගමන් ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. ITN එකට ගහන්න ඕනේ මඩු වලිගෙන්
    ehemada ban.... man me thread eka demme me video eka balala... makadda ban me kiyanna.. baru nam ei mehema pradhaana naalikaawakin pennanne... minissu nomaga yanawane... mewa beluwama.. meka boruwak nam
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ehemada ban.... man me thread eka demme me video eka balala... makadda ban me kiyanna.. baru nam ei mehema pradhaana naalikaawakin pennanne... minissu nomaga yanawane... mewa beluwama.. meka boruwak nam

    ටීවී චැනල් වලට බැනලා වැඩක් නැහැ බන්. උන් එදා ඉදන් කරේ වැල යන අතට මැස්ස ගහපු එක. රාවනා කිව්වම ලොකු කුතුහලයක් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. ඒ ගැන කතාකරන අය හෙන පොරවල් කියලා ජනමතයක් හැදිලා තියෙනවා. ඒ නිසා එක එක මිනිස්සු තව්සන්ඩ් ටෝක්ස් දීගෙන එනවා. ටීවී කාරයෝ ඒ වගේ මිනිස්සුන්ගේ අදහස් (හරි හෝ වැරදි) අරගෙන ආශාව කුතුහලය තියෙන අයව සංතර්පනය කරනවා.