ඔන්න කට්ටිය ගිහිල්ල රාවණව නැගිට්ටුවන්න
රාවණ රජුව නැගිට්ටවන්න ගිය කාන්තාවට මොකද උනේ
මින් පසු සිදු වුයේ කුමක්ද ?
රාවණා රජු යලි නැගිටවන බව පවසමින් රාවනා ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ගුහාවක් තුලට ඊයේ පෙරවරුවේ කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් ඇතුළු උනා. මොරටුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පැමිණි අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ගුහාවට ඇතුළු උනා. අදාළ කණ්ඩායමේ නායකත්වය දරන තරුණිය දකින සිහිනයක් හේතුවෙන් තමන් මෙම ගුහාව තුලට ඇතුළු වන බව පැවසුවා. එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් හත් දෙනා රාවනා පරපුරෙන් පැවත එන බවද ඔහුන් පවසනවා. සිරස මාධ්‍ය ආයතනයත් මෙහි සත්‍ය අසත්‍ය තාවය බැලීමට එහි ගියා. මින් පසු සිදු වුයේ කුමක්ද යන්න පහත වීඩියෝව බලන්න.
https://vimeo.com/160748761

Last edited: