Ravanas bingeya found

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය වීඩියෝ එකේ මොනවද අස්වාභාවික දේවල් තිබුනෙ. මේ වගේ ගල් තලා දෙකක් අස්සටනෙ ඌ රිංගුවෙ. රජෙකුට යන්න මේ තරම් පටු බින්ගුහා දහනවද?
    tilted-layers-2.jpg

    රාවණා ගැන වෛරයක් ඔළුවෙ තියාගෙන මේව දිහා බලන්න එපා. මේක ඉතිහාසය පැත්තෙන් බලන්න ඕනෙ. අර සමාන්තර රේඛා බැලූ බැල්මට කෘතිමයි කියල පේනව. ඒක එහෙම පෙන්නෙ නැත්තම රාවණ වෛරය ඇස් දෙකත් පොට්ට කරල. මේ දාල තියන ෆොටෝ හැම දෙයක්ම ස්වභාවික දේවල් කියල බැලූ බැල්මට පේනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවණා ගැන වෛරයක් ඔළුවෙ තියාගෙන මේව දිහා බලන්න එපා. මේක ඉතිහාසය පැත්තෙන් බලන්න ඕනෙ. අර සමාන්තර රේඛා බැලූ බැල්මට කෘතිමයි කියල පේනව. ඒක එහෙම පෙන්නෙ නැත්තම රාවණ වෛරය ඇස් දෙකත් පොට්ට කරල. මේ දාල තියන ෆොටෝ හැම දෙයක්ම ස්වභාවික දේවල් කියල බැලූ බැල්මට පේනව

    ලෙඩෙක් දිහා බැලූ බැල්මට ලෙඩේ මොකක්ද කියන්න දොස්තර විබාගෙ පාස් වෙන්න ඕනෙ. Geologist කෙනෙක්ට ඔය පින්තූර පෙන්නල අහපන් මේක ස්වභාවික ගල්ගුහාවක්ද මිනිස් නිර්මාණයක්ද කියල.

    රාවණාට වෛර කරන්න එහෙම කෙනෙක් හිටිය කියල විශ්වාසයක් තියෙන්න ඕනෙ. මම එහෙම දේකට සාක්ෂි දැකල නෑ. ස්වභාවික ගල්ගුහා පෙන්නල මේන් රාවණා හිටපු තැනක් කිව්වම විශ්වාස කරන්න තරම් පිස්සුවක් නෑ මට
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලෙඩෙක් දිහා බැලූ බැල්මට ලෙඩේ මොකක්ද කියන්න දොස්තර විබාගෙ පාස් වෙන්න ඕනෙ. Geologist කෙනෙක්ට ඔය පින්තූර පෙන්නල අහපන් මේක ස්වභාවික ගල්ගුහාවක්ද මිනිස් නිර්මාණයක්ද කියල.

    රාවණාට වෛර කරන්න එහෙම කෙනෙක් හිටිය කියල විශ්වාසයක් තියෙන්න ඕනෙ. මම එහෙම දේකට සාක්ෂි දැකල නෑ. ස්වභාවික ගල්ගුහා පෙන්නල මේන් රාවණා හිටපු තැනක් කිව්වම විශ්වාස කරන්න තරම් පිස්සුවක් නෑ මට

    මම මේ රාවණා ගැන නෙමයි කතා කරන්නෙ ලංකාවේ පෙරූ වල ඊජිප්තුවෙ ස්ටෝන් කටින් ගැන. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,890
    66,386
    113
    Herodotus was told by his Egyptian guides that it took twenty years for a force of 100,000 oppressed slaves to build the pyramid (with another 10 years to build a stone causeway that connected it to a temple in the valley below).

    Are you saying this is the method thry used?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    වාල්මිකී කියන එකා science fiction ලියලා වෙච්ච දෙයක් :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    හෙළයෙක්;25045399 said:
    ට්‍රේන්ඩින් වෙන්න ඕනි නන් රාවණා කියල ටයිටල් තියෙන වීඩියෝ එකක් කරන්න.
    සමහරවිට ඇත්තටම රාවණා ඉන්න ඇති ඒක නිසා වෙන්න ඇති මෙච්චර මිනිස්සු ඒ ගැන උනන්දු.

    හැබැයි එයාගෙ පරම්පරාවෙ උන් විහින් වැටිල ඉන්න තැන ගැන නන් මාරම දුකක් ඇතිවෙයි මනුස්සය
    දැන් දැක්කොත් ලංකාව.

    lankawe views welin mona $$ da :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මෙච්චර දාන හින්ද මටත් හිතෙනව බලන්න :baffled: මේ වෙනකං ඔය ජාතියෙ එක video එකක්වත් බලලනෑ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනුරාධපුර පොලොන්නරුව කාලවල කරලා තියෙන දේවල් එක්ක බැලුවම මේවා නොසැලකිය යුතු මට්ටමේ දේවල් නෙ :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    හෙළයෙක්;25045399 said:
    ට්‍රේන්ඩින් වෙන්න ඕනි නන් රාවණා කියල ටයිටල් තියෙන වීඩියෝ එකක් කරන්න.
    සමහරවිට ඇත්තටම රාවණා ඉන්න ඇති ඒක නිසා වෙන්න ඇති මෙච්චර මිනිස්සු ඒ ගැන උනන්දු.

    හැබැයි එයාගෙ පරම්පරාවෙ උන් විහින් වැටිල ඉන්න තැන ගැන නන් මාරම දුකක් ඇතිවෙයි මනුස්සය
    දැන් දැක්කොත් ලංකාව.

    hit වෙන්න නම් රාවනා තමයි title එක :yes:

    අනික කොච්චර ගොන් උනත් රාවනා වීඩියෝ වලට බනින්න බෑනේ :rofl: එතකොට හරක් ගාල කඩාගෙන එනවා "අඩෝ කල්ලතෝනි බල්ලා", "සුද්දන්ගේ පුක ලෙවකන එකා" කියාගෙන :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    උඹ මෙච්චර දාන හින්ද මටත් හිතෙනව බලන්න :baffled: මේ වෙනකං ඔය ජාතියෙ එක video එකක්වත් බලලනෑ :sorry:

    I haven't watched any either.. including this one.:rolleyes: I remember once a team went up to wake up sleeping Ravana and probably they are now asleep.

    Ravana story exists everywhere, from India, Indonesia, all over in Bali, Cambodia, Burma, Thailand and Vietnam - and probably many more as the Indian/Hindu influence spread across. Each has their own flavour added to it.

    Some say Hanuman & the team could be an ape alike Neandarthals. Who has evidence that this fable is true or hearsay.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    උඹ මෙච්චර දාන හින්ද මටත් හිතෙනව බලන්න :baffled: මේ වෙනකං ඔය ජාතියෙ එක video එකක්වත් බලලනෑ :sorry:
    ප්‍රය්වට් වින්ඩෝ දාල බලපන්. නැත්තන් මිරැන්ඩෝට වගේ වෙයි උබටත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    hit වෙන්න නම් රාවනා තමයි title එක :yes:

    අනික කොච්චර ගොන් උනත් රාවනා වීඩියෝ වලට බනින්න බෑනේ :rofl: එතකොට හරක් ගාල කඩාගෙන එනවා "අඩෝ කල්ලතෝනි බල්ලා", "සුද්දන්ගේ පුක ලෙවකන එකා" කියාගෙන :rofl:
    ඔව්ව සිංහලෙන් කරන නිසා හොදයි නැත්තන් රාවණා ජ්‍යාත්‍යන්තර විහිලුවක් වෙලා නවතින්නෙ.

    එකෙක් කියනව භූගත මාළිගාව මෙතන තිබ්බ කියල තව එකෙක් කියනව අරහෙ තිබ්බ කියල.තව එකෙක් කියනව අවුරුදු 6000කට කලින් කියල තව එකෙක් කියනව අවුරුදු ලක්ෂෙකට කලින් කියල.

    රාම මැරුවෙ එක පාරයි අපේ උන් පණ දිදී මරණව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I haven't watched any either.. including this one.:rolleyes: I remember once a team went up to wake up sleeping Ravana and probably they are now asleep.

    Ravana story exists everywhere, from India, Indonesia, all over in Bali, Cambodia, Burma, Thailand and Vietnam - and probably many more as the Indian/Hindu influence spread across. Each has their own flavour added to it.

    Some say Hanuman & the team could be an ape alike Neandarthals. Who has evidence that this fable is true or hearsay.

    this is becoming more like king arthur legend in england :baffled:

    හෙළයෙක්;25049017 said:
    ප්‍රය්වට් වින්ඩෝ දාල බලපන්. නැත්තන් මිරැන්ඩෝට වගේ වෙයි උබටත්.

    අම්බෝ ඔව්. ලංකාවෙ youtube චැනල් බලනවනං බලන්නෙ incognito වලිං විතරයි නැත්තං suggestions වැටෙන තැන විනාසයි :sorry: