12.57 same scoop marks
Bhagdad Battery, Stone Cutting, Vimanaka me okkoma thibba ancient civilization ekak thibila thiyanawa matanam hithenne. Vimanaka walin guwan, saha navika katayutu walin denuma huwamaru una. Widesha sambandhatha thibuna.

But awukana haduwe godak lagadine dhatusena king kalene?oya vimana tibbe rawana kale wagene.![]()
![]()
මම මේ කියන දේ හරිද දන්නෙ නෑ. ඒත් මේ මම නිරීක්ෂ්ණය කල විධිය. මේ තියෙන්නෙ අවුකන පිලිමයෙ පාද දෙක. වම් පැත්තෙ තියන පාද්යේ පිටි පස්සෙ ඉරි වගයක් පේනව. නිකන් ස්කූප් කරල වගේ. ඒත් සිවුටෙ දාරේ ඊට වඩා පොඩි ස්කූප් පාරවල් පේනව. අර කොන්ඩෙ කපද්දි දාන දැති තල වගේ තලයකින් ස්කූප් කරල වගේ පෙන්නෙ. එක එක අවශ්‍යතාවයන්ට වෙන වෙනම ප්‍රමාණයේ උපාන්ගයක් තියෙන්න ඇති කියල හිතෙනව. මොකද ඔය ගල මිටියකින් කඩල දැම්මනම් ඔහොම ඉරි හිටින්නෙ නෑ. ගල් කටුවකින් කෙටුවනම් ඉරි නෙමෙයි තියෙන්නෙ තිත්. ප්‍රධාන පිලිමයෙ වගේ. ප්‍රධාන පිලිමය නම් ගල් කටුවකින් කෙටුව එකක් කියල්ල හිතෙනව මොකඩ ඩොට් ඩොට් තියන නිසා මතුපිට. පිහිටි ගල පිලිමයේ දල හැඩයට එන්න මොකක් හරි උපකරනයකින් ස්කූප් කරල, පස්සෙ පිලිමෙ කොටල කියලයි මට හිතෙන්නෙ. මම මේ තැන් වලට ගියාම මේවගේ තාක්ෂණික දේවල් වලට කිසිම වැදගත්කමක් දීල තිබ්බෙ නෑ. ලංකාවේ ආකියොලොජි කියන එක ලෝකෙ දුර්වලම එක වෙන්න ඕනෙ. වෙන රටක උනානම් අපි පරන අනුරාධපුරයෙ, පොලොන්නරුවෙ වර්චුවල් ටුවර් යනව.සීගිරිය ස්කෑන් එකක් හරි දාල භූගත මාලිගාව ගෙන කියන දේවල් ඇත්තද බොරුද බලනව. ඒත් මෙහෙ වෙන්නෙ හැමදේම ආගමික නැඹුරුවකට අරගෙන එතනින් එහා මුකුත් හොයන්නෙ නෑ.
CAD drawing එක CNC cutting machine එකකට දාල තමයි හදල තියෙන්නෙ

ගොයියා පොත් හිටං ගහලා විකුණනවා මෝඩ සිංහලු උඩ පැනගෙන ගන්නෙ 
එහෙම කෙල්ලමල්ක් නෑ බං. කටුවෙං කෙටුවත් මිටියෙං ගැහුවත් කෙමිකල්ස් වලිං දියකරලා ගල් සුමට කරන්න පුලුවං
මෙතන වෙලා තියෙන්නෙ ඒක නිමෙයි දීර්ග කාලින දේශගුණික විපර්යාස වලට භාජනය වීම මගිං කැපුම් ගල් සුමට වීම
ඔය ගල් අස්සෙ රිංගලා හොයන්න පුලුවං කෙහෙල්මලක් නෑ. අගමික නැඹුරුවක් නිසා කරන මගුලක් නෙමෙයි. එදා වේල හොයා ගන්න මේ වගේ පිස්සො චීවරධාරීන් සමග එකතු වෙලා මේවා කරන්න දෙන්නෙ නෑ. සත්‍ය දැන ගැනීමෙන් පසු මිනිස්සු මෙල්ල කරලා තියා ගන්න ක්‍රමයක් නැති නිසා.
රජයටත් පහසුයි මෙවැනි මිතොලොජිකල් තියරි වලිං මිනිස්සු බැදලා තියාගෙන පාලනය කරන එක.
මේ වීඩියෝ එකේ ඉන්න සහ්‍රමුඛ රාවනගොයියා පොත් හිටං ගහලා විකුණනවා මෝඩ සිංහලු උඩ පැනගෙන ගන්නෙ
![]()

හෙළයෙක්;25045368 said:රාවණා ඉන්නවද නැද්ද හිටියද නැද්ද කියල වැඩක් නෑ දැන් සිංහලු ඔක්කොම සුද්දගෙ අතපල්ලෙන් වැටෙන් එක සූප්පු කරන්න බලාගෙන ඉන්නෙ. වීඩියෝ එක දාන එකා නන් ගාණක් හොයාගන්නව ලස්සනට අවස්ථාව කළමණාකරණය කරගෙන. අනික් උන්.??

හා අර සමාන්තර රේඛා එක එක පැතිවලට හැරිල හැදිල තියෙන්න දේශගුණික විපර්යාස නිසා. දැනුවත් කලාට ස්තුතියි![]()

මම මේ කතා කලේ අව්ව වැස්ස ගැන නෙවෙයි
The stone cutting methods existed for a long time. If you visit Egypt, Greece, Peru you can see the similarities. Greece was 1500 years later than Egypt, but the workmanship is not so great as in Egypt. But they also have stone blocks weighing 160 tons.
A couple of thousands earlier than Egypt, the Sumerians did it too. Sumerians were approx 5000BC.
They had cuneiform writing. Their epic story Gilgamesh inscribed in clay tablets, mentions the great flood, story of the ark, which much later cane into the old testament.
I don't personally think any of these civilizations had advanced technology. If you visit the stone quarries in Puma Punku (Peru) and Egypt you can see the obvious similarities.
Have heard about Gobekli Tepe in Turkey? It was discovered recently in 1994.
They also had massive stone buidlings - most have inscriptions - and T shaped. Gobekli Tepe is one of the oldest civilizations to be discovered - around 12000BC.
As you say it seems to be simple for the ancients. It's the craftsmanship and the sheer manpower availability. Obviously they used their ingenuity. They possessed the engineering knowledge to build these structures. What you see in Egypt is simply awesome.
But how can you shape grantine like laser cut without at least a diamond saw?how can you cut like in puma punku.by hand its simply not possible.
ඒ විදියට රේකා හැදෙන්න පුළුවන් ස්වභාවික සංසිද්ධි මොනවද
![]()
geology igenaganin
ට්‍රේන්ඩින් වෙන්න ඕනි නන් රාවණා කියල ටයිටල් තියෙන වීඩියෝ එකක් කරන්න.වීඩියෝ එක දාන එකත් ඩොලර් හොයන්නෙ ඕකෙන්![]()
මේක බැලූ බැල්මට ස්වභාවික කියල පේනව ඒත් මේවා එහෙම කියන්න බෑ.