ඔය රාවණා හදපු එකක්ද නැත්තන් වෙන රජකෙනෙක් හදපු එකක්ද කියල දන්නෙ කොහොමද?

How to cut stones like that![]()
මූට කොරහක් දුන්නනං ඒකෙත් රාවනා රජ්ජුරුවන්ගෙ කිඹුල්ලු පීනුව කියල පෙන්නයි![]()

ඔය රාවණා හදපු එකක්ද නැත්තන් වෙන රජකෙනෙක් හදපු එකක්ද කියල දන්නෙ කොහොමද?
I think it's so simple for ancients...
haven't gone to the anuradhapura or polonaruwa ?
How to cut stones like that![]()
![]()
මම මේ කියන දේ හරිද දන්නෙ නෑ. ඒත් මේ මම නිරීක්ෂ්ණය කල විධිය. මේ තියෙන්නෙ අවුකන පිලිමයෙ පාද දෙක. වම් පැත්තෙ තියන පාද්යේ පිටි පස්සෙ ඉරි වගයක් පේනව. නිකන් ස්කූප් කරල වගේ. ඒත් සිවුටෙ දාරේ ඊට වඩා පොඩි ස්කූප් පාරවල් පේනව. අර කොන්ඩෙ කපද්දි දාන දැති තල වගේ තලයකින් ස්කූප් කරල වගේ පෙන්නෙ. එක එක අවශ්‍යතාවයන්ට වෙන වෙනම ප්‍රමාණයේ උපාන්ගයක් තියෙන්න ඇති කියල හිතෙනව. මොකද ඔය ගල මිටියකින් කඩල දැම්මනම් ඔහොම ඉරි හිටින්නෙ නෑ. ගල් කටුවකින් කෙටුවනම් ඉරි නෙමෙයි තියෙන්නෙ තිත්. ප්‍රධාන පිලිමයෙ වගේ. ප්‍රධාන පිලිමය නම් ගල් කටුවකින් කෙටුව එකක් කියල්ල හිතෙනව මොකඩ ඩොට් ඩොට් තියන නිසා මතුපිට. පිහිටි ගල පිලිමයේ දල හැඩයට එන්න මොකක් හරි උපකරනයකින් ස්කූප් කරල, පස්සෙ පිලිමෙ කොටල කියලයි මට හිතෙන්නෙ. මම මේ තැන් වලට ගියාම මේවගේ තාක්ෂණික දේවල් වලට කිසිම වැදගත්කමක් දීල තිබ්බෙ නෑ. ලංකාවේ ආකියොලොජි කියන එක ලෝකෙ දුර්වලම එක වෙන්න ඕනෙ. වෙන රටක උනානම් අපි පරන අනුරාධපුරයෙ, පොලොන්නරුවෙ වර්චුවල් ටුවර් යනව.සීගිරිය ස්කෑන් එකක් හරි දාල භූගත මාලිගාව ගෙන කියන දේවල් ඇත්තද බොරුද බලනව. ඒත් මෙහෙ වෙන්නෙ හැමදේම ආගමික නැඹුරුවකට අරගෙන එතනින් එහා මුකුත් හොයන්නෙ නෑ.

I think it's so simple for ancients...
haven't gone to the anuradhapura or polonaruwa ?
The stone cutting methods existed for a long time. If you visit Egypt, Greece, Peru you can see the similarities. Greece was 1500 years later than Egypt, but the workmanship is not so great as in Egypt. But they also have stone blocks weighing 160 tons.
A couple of thousands earlier than Egypt, the Sumerians did it too. Sumerians were approx 5000BC.
They had cuneiform writing. Their epic story Gilgamesh inscribed in clay tablets, mentions the great flood, story of the ark, which much later cane into the old testament.
I don't personally think any of these civilizations had advanced technology. If you visit the stone quarries in Puma Punku (Peru) and Egypt you can see the obvious similarities.
Have heard about Gobekli Tepe in Turkey? It was discovered recently in 1994.
They also had massive stone buidlings - most have inscriptions - and T shaped. Gobekli Tepe is one of the oldest civilizations to be discovered - around 12000BC.
As you say it seems to be simple for the ancients. It's the craftsmanship and the sheer manpower availability. Obviously they used their ingenuity. They possessed the engineering knowledge to build these structures. What you see in Egypt is simply awesome.