Raven Squad | සැගවු රහස්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    raven_squad_operation_hidden_dagger_frontcover_large_SUdtJU7R9KFo4iP-209x300.jpg


    ඔන්න මම අද අලුත්ම ගේම් එකක් ගැන විස්තර කියන්න හදන්නේ,හැබැයි අලුත් කිව්වට අලුත්මත් නෑ මාසයක් විතර පරණයි. මට මතක විදියට මේ ගේම් එක ගැන මේ පාර පරිගණක සගරාවෙත් තිබ්බා වගේ මතකයි. ඇත්තම කියනවා නම් ෆා ක්‍රයි , ක්‍රයිසිස් වගේ ගේම් වලට පස්සේ දැක්ක හොදම ග්‍රැපික්ස් තියෙන ගේම් එක තමයි රැවෙන් ස්කොඩ් කියන්නේ. ගේම් එකේ කතාව කෙටියෙන් කිව්වොත් හරියට ඩෙල්ටාෆොස් මෙහෙයුමක් වගේ !. සිද්දිය කෙටියෙන් කිව්වොත්, ඇමසෙන් වනයට කඩාගෙන වැටෙන ගුවන් යානයක සිටි ඇමෙරිකන් නියොජිතයන් පිරිසක් ත්‍රස්ථවාදි කණ්ඩායමකින් ගලවා ගන්න කමාන්ඩො සෙබල පිරිසක් ගන්නා උත්සහයක් තමයි මේකේන් කියන්නේ. ගේම් එක මම තවම සම්පුර්ණයෙන් ගහලා ඉවර කෙරේනම්
    නෑ. ඒත් ගහපු හරියේ හැටියට නම් ඒ කඩාවැටුන යානයේ හිටී ඇමෙරිකන් නියොජිතයන් සතුව ඇමරිකාව විසින් කලක් සිය රටවැසියන්ගෙන් වසන් කරන ලද [හරියට අපේ රටේ වගේ] තොරතුරු අඩන්ගු ලිපිගොනු තියෙනවා.
    ගේම් එකේ කරන්න තියෙන්නේ කමාන්ඩො සෙබළ පිරිසේ නායකයා ලෙස කටයුතු කරමින් ඒ ලිපිගොනු සමග නියොජිතයන් සියල්ලම නිරුපද්‍රිතව බේරා ගන්න එක. අමාරුම වැඩෙත් ඒක !!
    ගේම් එක ගැන කියනවා නම් හදලා තියෙන්නේ EVOLVED GAMES කියන කට්ටිය [මම නම් එයාලා ගැන කලින් නම් අහලා
    තිබ්බෙ නෑ] ගේම් එකේ විඩියො කිහිපයක් අඩන්ගු කරලා තියෙනවා. මට මතක විදියට ඒ තරම් සජීවී විදියට ගේම් විඩියො තිබුනේ
    NFS : UNDERCOVER එකේ විතරයි.


    ගේම් එක ගහන්න නම් අඩුම තරමේ
    | Pentium 4 3.40GHz or Athlon 64 FX-55
    Nvidia Graphics Card - Geforce 7900 GTX
    ATI & Intel Graphics Card - Radeon X1900 Series
    RAM - 1 GB
    Hard Disk Space - 5 GB
    Direct X - 9.0c ඔනේ කරනවා


    ගේම් එක ගන්නවා නම් මෙතන කොටන්න


    add a comment too