Ravi steps down as FM

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ohommama uta ayuda pennanna ekkagena yanna thibbe bn :no::no:
    Raviyawa witharak neme Maha Ponilawath kudalan yanna oni. Nathnam RIP Sri Lanka thama.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඕකා ඌගේ අනාගතයම කතා බහ කරගෙනයි ඔය තීරණ ගන්න ඇත්තේ. නැති වෙච්ච සල්ලි ටික ඉක්මනට ගන්න ඕනේ. මේවා මේ රට්ටු සනසන ගොන් ජෝක්ස්.
     
    • Like
    Reactions: craabeysinghe

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා ඌගේ අනාගතයම කතා බහ කරගෙනයි ඔය තීරණ ගන්න ඇත්තේ. නැති වෙච්ච සල්ලි ටික ඉක්මනට ගන්න ඕනේ. මේවා මේ රට්ටු සනසන ගොන් ජෝක්ස්.
    ආයෙ අහලා...
    පර්පෙචුවල් ටෙෂරීස් විසුරුවලා ඇරලා සියළු වත්කම් රංජසන්තක කරන්න ඕන ඇත්තටම...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Oya widiyatama Janadhipathi commision ekak dala Mahajana mudal horakan karapu Mahinda ge anduwe set ekatath wahama neethiya kriyathmaka karanna. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ආයෙ අහලා...
    පර්පෙචුවල් ටෙෂරීස් විසුරුවලා ඇරලා සියළු වත්කම් රංජසන්තක කරන්න ඕන ඇත්තටම...

    අපි කොච්චර කැමති උනත් කවදාවත් වෙන එකක් නෑ. මේ ආණ්ඩුවෙන් කරන එකකුත් නෑ. වෙන ආණ්ඩුවකින් කරන එකකුත් නෑ. චෝදනා ලබපු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස් උනා මහින්දගෙ කාලේ නම් එහෙම උනේ නෑ කියලා දැන් මේ සිද්දිය ආණ්ඩුවෙන් මාකට් කරනවා. එතකොට ගොඩක් අය ශා මේකනෙ යහපාලනය කියලා රැවටෙනවා. ඳඩුවම් දෙන එක කල් දානවා. ඇත්තටම රවී බලල් අතක් විතරයි. මහ මොළකරුවො රනිල්ලා මලික්ලා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    අපි කොච්චර කැමති උනත් කවදාවත් වෙන එකක් නෑ. මේ ආණ්ඩුවෙන් කරන එකකුත් නෑ. වෙන ආණ්ඩුවකින් කරන එකකුත් නෑ. චෝදනා ලබපු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස් උනා මහින්දගෙ කාලේ නම් එහෙම උනේ නෑ කියලා දැන් මේ සිද්දිය ආණ්ඩුවෙන් මාකට් කරනවා. එතකොට ගොඩක් අය ශා මේකනෙ යහපාලනය කියලා රැවටෙනවා. ඳඩුවම් දෙන එක කල් දානවා. ඇත්තටම රවී බලල් අතක් විතරයි. මහ මොළකරුවො රනිල්ලා මලික්ලා.

    aniwaaa ban, anthimata mun nika media show ekak thiyana eka witharai ban wenne