රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...
![]()
අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.
මිනිස්සු දැන් තියෙන දේවල් දියුණු කරගන්නේ නැතුව රාවනා නැගිටලා එනකන් ඉන්නවා ලංකාව ලෝකේ ඉහලට ගෙනියන්න...
පට්ටම කම්මැලි ජාතියක් බන් අපේ ඉන්නේ...
රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...
![]()

රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...
![]()
අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...
![]()
අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.
ඕව කියල රේප් කපාගන්න වෙනවනේ...මිනිස්සු දැන් තියෙන දේවල් දියුණු කරගන්නේ නැතුව රාවනා නැගිටලා එනකන් ඉන්නවා ලංකාව ලෝකේ ඉහලට ගෙනියන්න...
පට්ටම කම්මැලි ජාතියක් බන් අපේ ඉන්නේ...
![]()