kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...:no::no: මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...:yes:
     
    • Like
    Reactions: Troop

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...:no::no: මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...:yes:

    අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.
     
    • Like
    Reactions: Troop

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

    ඕව කියල රේප් කපාගන්න වෙනවනේ...:( මිනිස්සු දැන් තියෙන දේවල් දියුණු කරගන්නේ නැතුව රාවනා නැගිටලා එනකන් ඉන්නවා ලංකාව ලෝකේ ඉහලට ගෙනියන්න...:lol: පට්ටම කම්මැලි ජාතියක් බන් අපේ ඉන්නේ...:yes:
     
    • Like
    Reactions: sandaru d
    Aug 12, 2012
    4,169
    652
    0
    රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...:no::no: මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...:yes:

    maath ekangai oya kathawata :yes:
     
    waligamaya

    Well-known member
  • රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...:no::no: මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...:yes:

    අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

    :yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113

    අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

    :lol::lol::lol::(:(:(:(
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රාවනා කියන්නේ ඇත්තක් නෙමෙයි බන්...:no::no: මිනිස්සු බොරුවට ඔව්ව පස්සේ දුවල තමන්ගේ කාලය නාස්ති කරගන්නවා..මීඩියා කාරයෝ ඕව පස්සේ දුවන්නේ මිනිස්සු ඕවට රැවටෙන විත්තිය දන්නා නිසා...:yes:

    අපිට තියෙන හීනමානෙ තමා. වර්තමානේ අපිට අපේ කියල කියන්න දෙයක් නැති කොට අතීතේ හරි අපි මෙහෙමයි හෙන වැඩකාරයෝ ඉස්සර කියල වංශේ කබල් ගාන්න කැමති නෙ අපි.

    ඕව කියල රේප් කපාගන්න වෙනවනේ...:( මිනිස්සු දැන් තියෙන දේවල් දියුණු කරගන්නේ නැතුව රාවනා නැගිටලා එනකන් ඉන්නවා ලංකාව ලෝකේ ඉහලට ගෙනියන්න...:lol: පට්ටම කම්මැලි ජාතියක් බන් අපේ ඉන්නේ...:yes:

    :yes::yes::lol: