Ray magazine (May)

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    RS.100 witharai ne oya ona computer kadeka ganna thiyenne monthly oka enawa ela CD eka habai umba karanna yana wade hondai Neethiyen kese weida danna
     

    madusankamad

    Member
    Jan 9, 2008
    19
    1
    0
    Software Pirate

    කවදාවත් දේශිය නිශ්පාදනයක් හොරකම් කරන්න එපාග ඒක කැත වැඩක් මේ වගේ සීඩී එකක් ඩිවලොප් කරන්න වෙන මහන්සිය දන්නේ එ්ක කරපු අය විතරයි. මේකෙ මිල ඉතාමත් සාධාරණයි කඩේකට කන්න ගියත් අඩුම තරමෙ රු 100ක් වත් ඔයාලා වියදම් කරනවනේ. මේ වගේ දේශිය නිෂ්පාදන හොරකම් කරහම ඒවා හදන අය කලකිරෙනව ඒ නිසා ඔය අය මේ වගේ කැත වැඩ කරන්න එපා.
     

    madusankamad

    Member
    Jan 9, 2008
    19
    1
    0
    ගඟ තරණය කල පසු පාලම කඩා නොදමන්න. මන්දයත් එම පාලමෙන් ගමන් කරන්නේ ඔබ විතරක් නොවන බැවිනි.