RC කාර් එකක් විකිනීමට

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RC කාර් එකක් විකිනීමට

    මන් හදපු පලවෙනි RC කාර් එක විකිනීමට තිබේ..

    තාම එලට වෙඩ කරනවා...

    විස්තර :- Tamiya TT 01 Chassis
    Receiver
    Drfit Spec tire
    Drfit Tunes Motor
    Tamiya ESC
    4500 mA battery
    Charger
    Extra 2 Motors Give Free
    Two Used Body Give Free
    Newly Painted Audi R8 Body ( .:- http://www.elakiri.com/forum/showthread.php?t=1525531)

    IMG_0298.jpg


    IMG_0297.jpg


    IMG_0296.jpg



    IMG_0294.jpg


    IMG_0293.jpg


    Drift spec එකට ටියුන් කරලා තියෙන්නේ.. ඔක්කොම හොදට වැඩ... කැමති කෙනෙක් ඉනන්ව නන් මට PM එකක් දාන්න.. Rs 30,000
    මේවට අස කෙනෙක් ඉන්නවා නන් අඩූ කරලා දෙනවා.. :yes:




     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    csn එකේ මොකක්ද මගුලක් තියෙනව නේද RC CARS එක්ක?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    csn එකේ මොකක්ද මගුලක් තියෙනව නේද RC CARS එක්ක?


    එහෙම මගුලක් තියෙනවා කියල ආරංචි... ඒ උනාට හරි විස්තරයක් නැ... ;)