RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජපානේ කවුරු හරි ඉන්නවා නම් මොඩෙල් සෙට් අඩුවට ගන්න පුළුවන්! ජපානෙන් ගෙනාපුවා තමා ලංකාවෙ අස්ප ගණන් වලට විකුණන්නෙ කියලා මම කඩේ කොල්ලෙක් කිව්වා.

    වෙන්න පුළුවන් tamiya කියන brand එක ජපන් එකක් නේ. එහෙ නං අඩුවට ඇති. :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා ලංකාවේ ගණන් වැඩි එක තම‍යි බන් අවුල. :(:(:(ඔ‍ය වගේ එකක් ගන්නවම‍යි කි‍යලා ගෙදරින් එලි‍යට බැහැපු හැමදාම සුපුරුදු විදි‍යට Ready to run එකක් අරගෙන තම‍යි ගෙදර ආවේ..:baffled::baffled::baffled::baffled:
    දැන් නම් එකක් ගෙන්නන්නම තම‍යි හිතිලා ති‍යෙන්නේ. විස්තර වලට තෑන්ක්ස් මචන්.රෙප් +4
    :cool::cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේවා ලංකාවේ ගණන් වැඩි එක තම‍යි බන් අවුල. :(:(:(ඔ‍ය වගේ එකක් ගන්නවම‍යි කි‍යලා ගෙදරින් එලි‍යට බැහැපු හැමදාම සුපුරුදු විදි‍යට Ready to run එකක් අරගෙන තම‍යි ගෙදර ආවේ..:baffled::baffled::baffled::baffled:
    දැන් නම් එකක් ගෙන්නන්නම තම‍යි හිතිලා ති‍යෙන්නේ. විස්තර වලට තෑන්ක්ස් මචන්.රෙප් +4
    :cool::cool::cool:

    මේවගේ එකක් තමන් ම හදාගන්න එක තරන් ෆන් එකක් නැ බන හදපු එකක් ගන්න කොට.

    ලංකාවේ ගැන වැඩි ඇති. ebay එකේ නං තියෙනවා. පුළුවන් හැටියට කලි අරගෙන හදාගන්න බලපන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ෂා....... මරුනෙ බං. මාර ලස්සනයි.:D:D

    එල එල තැන්ක්ස්. මන මේකේ බොඩි එක madza RX8 එකට මාරු කරන්න ඉන්නේ. මන මේ කලි ටික ගන්න කොට තිබ්බේ නැ.

    දන ඇවිත් කියල ෂොප් එකෙන් කිව්වා. :yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න ගොඩක් කට්ටියට ඕනේ වෙලා තිබ්බ නේ ගන්න ඕනේ තැනක් , ඔක්කොං තියෙනවා Ebay එකේ මෙන්න ඕනේ කරන බඩු වල ලින්ක්

    චැසිය : - http://www.ebay.com/itm/Tamiya-5423...sGames_RadioControlled_JN&hash=item588c1a8739

    මේක චැසිය විතරයි කිට් එක නෙමේ. කට් එක කියන්නේ ඔක්කොම gears එක්ක එන එක.

    අනිත් බඩු ඔක්කොම මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්.

    http://stores.ebay.com/Tonys-Tamiya-Parts
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    photo12.jpg


    IMG-1930.jpg


    VWGolf35thBirthdayCelebrations20117.jpg