Hadaganna puluwan unoth hodayi.
Nice Post !!
ජපානේ කවුරු හරි ඉන්නවා නම් මොඩෙල් සෙට් අඩුවට ගන්න පුළුවන්! ජපානෙන් ගෙනාපුවා තමා ලංකාවෙ අස්ප ගණන් වලට විකුණන්නෙ කියලා මම කඩේ කොල්ලෙක් කිව්වා.
machan ara link eke thiyenne heli/planes witharaine


ඔය වගේ එකක් ගන්නවමයි කියලා ගෙදරින් එලියට බැහැපු හැමදාම සුපුරුදු විදියට Ready to run එකක් අරගෙන තමයි ගෙදර ආවේ..






මේවා ලංකාවේ ගණන් වැඩි එක තමයි බන් අවුල.ඔය වගේ එකක් ගන්නවමයි කියලා ගෙදරින් එලියට බැහැපු හැමදාම සුපුරුදු විදියට Ready to run එකක් අරගෙන තමයි ගෙදර ආවේ..
දැන් නම් එකක් ගෙන්නන්නම තමයි හිතිලා තියෙන්නේ. විස්තර වලට තෑන්ක්ස් මචන්.රෙප් +4![]()
ෂා....... මරුනෙ බං. මාර ලස්සනයි.![]()


8++++