RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

saveen_lakshith

Junior member
  • Feb 16, 2007
    196
    2
    18
    London
    Machan me wadeta math asai, mata podak url 1k ewapanko ebay eke oya badu gana tiyena

    • Motor
    • Servo
    • Wega Palaka
    • Battery

    Mata podak url hari hoda model tikak hari PM karapan machan mama asa Racing car 1k hadan
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැහැ මචං මම කිවේ..උබ කරන්නේ සුපිරි වැඩක්.. මේ වගේ එක කට සමාන එකක් ලංකාවේ හදන තරමට වැඩක් කර ගන්න ටිබුනා..රුපියල් 10000 ත් අඩුවෙන් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්.එත් අද්යාපනික ත්රෙඅඩ් වලට තැනක් නැහැ කියල හිතනවා..මම වැඩේ පටන් ගත්ත එපා උනා නවතුවා.,මගේ ත්රෙඅඩ් හිස්ටෝර්යි එකේ බලහන්..නැත්නම් මේවා මචාහං වටිනා විදිහට කියල දෙන්න පටන් ගන්න ආසාවක් මටත් තිබුන දුක තමා මචං..:( :(

    එල එල සෙට් වෙලා අයෙත් කරමු.. බුම්ප් එක දල ගන්න. මාත් පුල්වුඅන් විදියට හෙල්ප් එකක් දෙන්නන්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan me wadeta math asai, mata podak url 1k ewapanko ebay eke oya badu gana tiyena

    • Motor
    • Servo
    • Wega Palaka
    • Battery

    Mata podak url hari hoda model tikak hari PM karapan machan mama asa Racing car 1k hadan

    හොද මොඩල් හොයන්න ගියොත් මේ කපේට හදන්න වෙන්නේ නේ. මන් මේකේ කියල දුන්නේ එකක් හදන හැටි. වියදන්න් කරන්න පුල්වුඅන් සිමාව බලල බදු ගානට ඕනේ කරන කලිට් ටික ගන්න. ebay එකේ ලින්ක් වගහය්ක් තිබ්බා මන් ඒ ටික හොයල දෙන්නන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ මචං මම කිවේ..උබ කරන්නේ සුපිරි වැඩක්.. මේ වගේ එක කට සමාන එකක් ලංකාවේ හදන තරමට වැඩක් කර ගන්න ටිබුනා..රුපියල් 10000 ත් අඩුවෙන් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්.එත් අද්යාපනික ත්රෙඅඩ් වලට තැනක් නැහැ කියල හිතනවා..මම වැඩේ පටන් ගත්ත එපා උනා නවතුවා.,මගේ ත්රෙඅඩ් හිස්ටෝර්යි එකේ බලහන්..නැත්නම් මේවා මචාහං වටිනා විදිහට කියල දෙන්න පටන් ගන්න ආසාවක් මටත් තිබුන දුක තමා මචං..:( :(

    ehema kiyanna epa bn.. karapan.. :yes::yes::) api kamatiy educational thread walata
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Mama mara asai ban RC cars walata. podi podi ewa thiyenawa ban ewa echchara powerful na. mewage ewa hena ganan ne ban. :( :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි කොල්ලෙක්;13677712 said:
    Goo d one Mchn Rep added!! Bt money na bn wedeta :P

    ඔව් ඔව් මේකට ඉතින් හොදට සල්ලි හොලවන්න ඕනේ..