RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං drift,racing දෙකටම එකම කාර් එකක් හදාගන්න බැරිද?ඕන වෙලාවට ටයර් මාරු කරලා drift or racing කරන්න?

    කරන පුළුවන්... හැබැයි එතකොට දෙකම හරියට වෙන්නේ නැ.....

    මොකද දාන මෝටර් සර්වෝ එහෙම ටිකක වෙනස්.. අනික Drfit චැසිය සහ රේසින් චැසිය බර විහිදෙන විදිය වෙනස් එක නිසා හොදටම කරනවා නන් වෙන වෙනම හදන්න ඕනේ...

    Drift Spec / Racing Spec
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ආසයි බන් කරන්න
    2215565.gif
    2215565.gif
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    aluthin rc car field ekata ena knkta hoda used ekak gnna ekada nthm brand new ekak gnna ekada ?? ea wagema ehema decide krala ita passe ganna asa 4*4 jeep wage ekak nm aluthin ena knkta hodaida ?? mokda mage akkage podi puthata present ekata denna yanne ?? meva aiyagen ikman answer ekak labei kiyala hithnawaaaa
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    නාවල කොස්වත්තේ DFCC BANK එක පහුවෙනවත් එක්කම (නුගේගොඩපැත්තට යනකොට) RC car shop එකක් ගණන් කොහොමද දන්නේ නැහැ car ගොඩක් displa කරල තියනව. :D
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    එළකිරි වැඩක් සහෝ..මචන් හදපු ඒවගේ ෆොටෝ ටිකකුත් දාපන් අපිට බලන්න..ජයවේවා :D