මැක්සා... අපිට ඉතිං හීනයක් තමයි

මොඩල් කාර්ද බන්? මම දන්න එකෙක් ඉන්නවා මොඩල් කාර් එකතු කරන. ඕවාගේ හැම කෑල්ලම අනුපාතෙටම නෙ තියෙන්නෙ.. මොරිස් මයිනර් එහෙම තියෙනවා අරූ ගාව 2T වලින් දුවන. උඹ තනියමද බන් මේක සෙට් කලේ? එළ මචන්![]()

කෑළි හැට හුටාමාරක් නෙ! ස්පීඩ් කොහොමද බන්? කාර් එකේ බොඩි එක කීයද?ඔව බන් මට දවස් 12 ගිය ඉවර කරන්න...![]()
කෑළි හැට හුටාමාරක් නෙ! ස්පීඩ් කොහොමද බන්? කාර් එකේ බොඩි එක කීයද?
පිස්සු ද බන් රුපියල් 3000ටත් තියෙන්නේ ගනින් කෝmaxxa mchn patat ganan bh rc cars ehema![]()

machan mata mekak ganna thanak kiyapanko? nattam uba evapanko mama ubata money dennam>?මේ තියෙන්නේ මන් ලග තියෙන තවත් කාර් එකක්.. පොඩි උනාට වේඩ කාරයා.. ලොකු රෙන්ග් එකක් තියෙඅන්ව...
![]()
![]()


මගේ එක හදල තියෙන්නේ drfit වලට. එක නිසා ස්පීඩ් එක නමේ වැදගත් contorlling...
ඔව ඔව ඔක්කොම කලි දන්නා ඕනේ.. පොදෝ පොඩි කලි ගොඩයි....
මචන් remote එකයි ඔක්කොම කෑලි ටික එකටමද අවේ ?
![]()
මොනාද බන්. ඕවද කාර්. මේවනෙ කාර්. (RC නම් නෙවේයි.)![]()
![]()
මොනාද බන්. ඕවද කාර්. මේවනෙ කාර්. (RC නම් නෙවේයි.)![]()
මරුට් වලට කාර් කියන්න පුළුවන් ද ?

