RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මොඩල් කාර්ද බන්? මම දන්න එකෙක් ඉන්නවා මොඩල් කාර් එකතු කරන. ඕවාගේ හැම කෑල්ලම අනුපාතෙටම නෙ තියෙන්නෙ.. මොරිස් මයිනර් එහෙම තියෙනවා අරූ ගාව 2T වලින් දුවන. උඹ තනියමද බන් මේක සෙට් කලේ? එළ මචන්:)
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොඩල් කාර්ද බන්? මම දන්න එකෙක් ඉන්නවා මොඩල් කාර් එකතු කරන. ඕවාගේ හැම කෑල්ලම අනුපාතෙටම නෙ තියෙන්නෙ.. මොරිස් මයිනර් එහෙම තියෙනවා අරූ ගාව 2T වලින් දුවන. උඹ තනියමද බන් මේක සෙට් කලේ? එළ මචන්:)

    ඔව බන් මට දවස් 12 ගිය ඉවර කරන්න... :D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඔව බන් මට දවස් 12 ගිය ඉවර කරන්න... :D
    කෑළි හැට හුටාමාරක් නෙ! ස්පීඩ් කොහොමද බන්? කාර් එකේ බොඩි එක කීයද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කෑළි හැට හුටාමාරක් නෙ! ස්පීඩ් කොහොමද බන්? කාර් එකේ බොඩි එක කීයද?

    මගේ එක හදල තියෙන්නේ drfit වලට. එක නිසා ස්පීඩ් එක නමේ වැදගත් contorlling...

    ඔව ඔව ඔක්කොම කලි දන්නා ඕනේ.. පොදෝ පොඩි කලි ගොඩයි....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනාද බන් සිංග්ලිෂ් හරියට කොටපන් කෝ කීබෝර්ඩ් එකෙන් :oo:
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    මේ තියෙන්නේ මන් ලග තියෙන තවත් කාර් එකක්.. පොඩි උනාට වේඩ කාරයා.. ලොකු රෙන්ග් එකක් තියෙඅන්ව...

    IMG_0938.JPG
    IMG_0939.JPG
    machan mata mekak ganna thanak kiyapanko? nattam uba evapanko mama ubata money dennam>? :):)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මගේ එක හදල තියෙන්නේ drfit වලට. එක නිසා ස්පීඩ් එක නමේ වැදගත් contorlling...

    ඔව ඔව ඔක්කොම කලි දන්නා ඕනේ.. පොදෝ පොඩි කලි ගොඩයි....

    මචන් remote එකයි ඔක්කොම කෑලි ටික එකටමද අවේ ?
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මරුට්‌ වලට කාර් කියන්න පුළුවන් ද ?

    උඹලගෙ RC කාර් වල නැගල යන්න පුලුවන්ද, බෑනෙ. :lol:
    අඩෝ මුකුත් කියන්න එපා මගෙ අස්සයට. :lol: