RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාලු fit එකක් බන් විහිලුවට වගේ කරේ අතේ වැදුනා විතරයි මෙන්න ආපි මාව කන්න මම හිටියේ තාප්පේ උඩ එහෙම්මම අබ ගහෙන් ගේවල් පැත්තට පැන්නා
    :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    adai danne.. rep ba lu..
    පොඩි ගතියක් තියෙනවා නේ ECU එකත් එක්කලා කනෙක්ට වෙලා වැඩේ කරන්නෙ :D රෙප් ඹනේ නැ මචන්
    click
    අදටත් හම්බුනාම ඹක කියලා විහිලු කරනවා:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me mage cousin kenekge podi ekata genawa ewa ban.. thawa lot ekak tiyenawa bag ekaka dala mewa witarai eliye tibbe.. helicopter eka ussan enna one aye giyahama.. BMW eka nam maru bande.. Suspension hitan tiyenawa.. :dull:
    කලුපාට එක AUDI A6එකක්ද බන්........දකිනකොටත් දුකේ නෑ.......:sorry: