යාලු fit එකක් බන් විහිලුවට වගේ කරේ අතේ වැදුනා විතරයි මෙන්න ආපි මාව කන්න මම හිටියේ තාප්පේ උඩ එහෙම්මම අබ ගහෙන් ගේවල් පැත්තට පැන්නා

යාලු fit එකක් බන් විහිලුවට වගේ කරේ අතේ වැදුනා විතරයි මෙන්න ආපි මාව කන්න මම හිටියේ තාප්පේ උඩ එහෙම්මම අබ ගහෙන් ගේවල් පැත්තට පැන්නා

පොඩි ගතියක් තියෙනවා නේ ECU එකත් එක්කලා කනෙක්ට වෙලා වැඩේ කරන්නෙadai danne.. rep ba lu..
රෙප් ඹනේ නැ මචන් අදටත් හම්බුනාම ඹක කියලා විහිලු කරනවා

මොකක්ද යකෝ මේ අපරාදේ........Abandoned RC cars / helicopters

මොකක්ද යකෝ මේ අපරාදේ........![]()

කලුපාට එක AUDI A6එකක්ද බන්........දකිනකොටත් දුකේ නෑ.......me mage cousin kenekge podi ekata genawa ewa ban.. thawa lot ekak tiyenawa bag ekaka dala mewa witarai eliye tibbe.. helicopter eka ussan enna one aye giyahama.. BMW eka nam maru bande.. Suspension hitan tiyenawa..![]()

කලුපාට එක AUDI A6එකක්ද බන්........දකිනකොටත් දුකේ නෑ.......![]()